නෑ බන් මන් නෙමෙයි ඒ බ්ලොග් එක කරන්නේ.. ඒත් මේ කතාව නම් ලීවේ මම..මචං ඕක බ්ලොග් එකක තිබ්බ එකක් නේද හොල්මන් කතා යන්ත්‍ර මන්තර ගැන කතා ගොඩක් තිබ්බ. බ්ලොග් එක කරන්නෙත් උබද ?? ලින්ක් එක දාපන්කෝ බන් මන් මට මතක නැහැ හරියට
එල මචං සුපිරියටම ලියල තියනව කතාව.මටනම් ඔයවගේ දේවල් ගැන අත්දැකීම් නෑ.එ්ත් ඉතින් ඕව් බොරු කියල අහක දාන්නෙ නෑ.නිකම් හිතල බලහන්කො අපිට නොපෙනෙන දේවල් මේ ලෝකෙ කොච්චර අැතිද?
හැබැයි මචං මමනම් කියන්නේ ඔය හූනියම්,අනවින,කොඩිවින කරන එක මහ පවක්.මනුස්සයෙක් දියුනු වෙනව දකින්න අකමැති මිනිස්සුනෙ ඔයවගේ දේවල් කරන්නෙ.අනේ මන්ද බන් බලන් ගියාම ලංකාවෙ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි පිටරට හොදයි කියල හිතෙනව එ් රටවල මිනිස්සු ඔහොම දේවල් කරන්නෙ නෑනෙ
මමනම් කියන හොදම දේ තමයි අපි ගෙයක් එහෙම හදනකොට,නැත්තං ගන්නකොට එ් පලාත ගැන හොදට හොයල බලල,ගෙයක් ගන්නවනම් එ් ගැනත් හොදට හොයල බලල කරන එක.විශේෂයෙන්ම එ් පලාතෙ මිනිස්සු ගැන හොයල බලන්න ඕන අනිවා හැමදෙයක්ම හොදට හොයල බලන එක තමයි වැදගත්ම එහෙම නොකලොත් ඉතින් නැති ප්‍රශ්න අැති වෙනව
නෑ බන් මන් නෙමෙයි ඒ බ්ලොග් එක කරන්නේ.. ඒත් මේ කතාව නම් ලීවේ මම..
ela ela machnනෑ බන් මන් නෙමෙයි ඒ බ්ලොග් එක කරන්නේ.. ඒත් මේ කතාව නම් ලීවේ මම..
උඹ රෙදි නැතුව කඩේ යන මරානම් ඕව බොක්කෙන්ම පිළිගන්නව.ඕවා තනිකර හිතේ තියෙන දේවල් බන්. සමහරක් රටවල සුද්දන් ඕවට බය නැත්තෙ උන් ඕවා විස්වාස නොකරන නිසා. අපේ උන් ඕවා විස්වාස කරන නිසා තමා තමන්ට පොඩි හරි කරදරයක් උන ගමන් දේවාල පස්සෙයි කපුුවො පස්සෙයි දුවන්නෙ.
හූනියමක් තියේ කියල විස්වාස කරන තාක් කල් හූනියමේ බලපෑම තියෙනවා. හූනියමක් ගැන විස්වාස නොකරන එකාට ආයේ කිසි ප්රශ්නයක් නෑ.
Oww meka aththaහූනියමක් කොඩිවිනයක් කරන්න ඉන්නවනම් හිතපල්ලා එකපාරක් නෙවේ සිය පාරක් මං මේ කරන්නේ මොන තරම් පවක්ද කියලා