අණවින, කොඩිවින, හදි හූනියම්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සිරාවටම මචන් උඹෙ ලිවීමේ හැකියාව ඉහලයි.කතාව ලස්සනට ලියල තිබ්බා.ලෙඛන කලාවට පොඩ්ඩක් ඉදිරියට යන්න බලපන්. කම්මැලි කමකින තොරව කියවන්න පුලුවන්.

මමත් එකම තමයි කිවුවේ. තව වැඩි දියුණු කරගෙන ලංකාවේ තවත් ප්‍රවීන නුතන ලේකකයෙක් වෙන්න .
 
Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ඇත්තට ගොඩක් ස්තූතියි මචන්ලා.. උබල ඔහොම කියනකොට නිහතමානී පොඩි මෙව්ව එකක් ඇතිවෙනවා..:D:D
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මම වෙලාවක දාන්නම් මචන්...කොහොම ගලපලා දාන්නද තේරෙන්නෙ නෑ මචෝ කොහොම උනත් ඔවල ඇත්තක් තියෙනවා...

    උබේ කතාවත් කියපන් මචන්..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ohoma holman karadara thiyenavanam----Radio eke PIRITH danna night eke sita elivenakam. E vagema---SABBA PAPASSA AKARANAN----KUSALASSA UPASAMPADHA------SACHINTHA PARIO DAPANAM-------ETHAN BUDDHA SASANAN----gathava biya nathi vena thuru kiyavanna, Mind eken hari.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ubalata manussakam danna hoda yakadurek set una nisa hodai bn. natnm iwarama thamai.

    ubalagen sallith garagena wadet nokara kelawala yana ewn dan kale inne
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඔබ අණවින හදි හූනියම්වලට බයද

    කෙනකු විසින් තවත් කෙනෙකු කෙරෙහි පවතින නොමනාපය, වෛරය, ක්‍රෝධය හේතුවෙන් එල්ල කරන ගුප්ත බලවේගයන් ලෙස අනවින හදි හූනියම් වැනි දෑ පිළිබඳව විශ්වාස කරන පිරිස් මෙවැනි යුගයක ද විරල නොවේ. එලෙස ඔවුන් විශ්වාස කරන ආකාරයේ ගුප්ත බලයන් හේතුවෙන් මරණයට පත් වූවන්, සිහිවිකල් වූවන් හා රෝගී වූවන් පිළිබඳවත් උදාහරණ ඇතිවම ඔප්පු කරන්නට උත්සාහ කරන්නෝ ද සිටිති.
    ගුප්ත බලයෙන් එවැනි අයහපතක් වුවත් තවකෙකුට කළහැකියයි විශ්වාස කරන පිරිස් සිටියද එවැනි දෑ කිසිසේත්ම එවැනි ගුප්ත බලපෑමක හේතුවෙන් සිදුවන්නක් නොවේ. මෙහි දී යම් අයෙකුට පෙරකී ආකාරයේ අහිතකර බලපෑමක් ඇතිවීමට ක්‍රියාකරන්නේ තමා තුළම පවතින ව්‍යාංගය
    (SUGGESTION) නම් සාධකය බව දන්නේ ඉතා සුළු පිරිසකි.
    “උඹ මට කළ දේට හූනියමක් කරලයි මම උඹව විනාශ කරන්නේ”යයි කෙනෙකු කෙරෙහි පවතින වෛරය හේතුවෙන් තවත් කෙනකුට පැවසුවේ යැයි සිතන්න. එය යම් අයෙකුගේ මුහුණටම කියා ගන්නට බැරි වූ විට වෙනත් කෙනකු මාර්ගයෙන් හෝ ඒ දෙය අදාළ පුද්ගලයාට දැනෙන්නට සැලැස්වීමටත් හැකියාව තිබේ. ඉන්පසුව යන්ත්‍ර, සුර, වර්ණවත් නූල්, කුඩා මැටි මුට්ටි, සමහර විට කළු බළලකු, සර්පයෙකු වුවත් අදාළ පුද්ගලයාගේ නෙත ගැටෙන ආකාරයෙන් හෝ යම් ක්‍රියාකාරකමක් මගින්, හූනියමක්, අනවින බන්ධනයක් කළ බවට සාක්ෂි දැනගන්නට සැලැස්විය හැකිය. මේ තුළ කිසිදු ගුප්ත බලයක් නොතිබුණ ද ඒවා හේතුවෙන් තමන්ට හූනියමක් කරන්නට ඇතැයි යන විශ්වාසය මත ඔහුගේ සිත තුළ මෙම ව්‍යාංගය පිබිදීම සිදු වේ. හූනියමක්, අනවින බන්ධනයක් ලෙස ක්‍රියා කරමින් තමන්ටම අයහපත උදාකර දෙන්නේ තමන්ගේම සිතයි. ඒ හැරුනු කොට වෙනයම් ගුප්ත බලවේගයක් නොවේ. පෙරකී ආකාරයට හූනියමක් වින බන්ධනයක් තමන්ට කරන්නට ඇතැයි සාධක සහිතව සිත පිළිගනිද්දී තැති ගැනීම, ජීවිතය පිළිබඳ අවදානම වැනි හැඟීම් උද්දීපනය වීමෙන් මොළයේ ෙජෙව රසායනික ක්‍රියාවලියේ ද වෙනසක් සිදුවේ. මෙහිදී බොහෝ විට ඇඩ්‍රිනල් ග්‍රන්ථියෙන් පිටවන ඇඩ්‍රිනලින් හෝමෝනය අධිකව නිපදවීම හේතුවෙන් සිරුරේ සාමාන්‍ය පැවැත්මට බාධා පැමිණවිය හැකිය. මෙම තත්ත්වය මානසිකව මෙන්ම කායිකවත් මේ දෙයාකාරයෙන්ම වුවත් සිදුවිය හැකිය. මේ ආකාරයෙන් සිරුර මනස හෝ ඒ දෙකම රෝගී වීම තුළ හූනියම තමන්ට වැදුණු බවට තමන්ගේ සිත තුළට මිථ්‍යා විශ්වාසයක් ගොඩනැංවීම සිදුවේ. එවිට පියවරින් පියවර කායික මානසික බිඳ වැටීම කායිකව හෝ මානසිකව නැතිනම් ඒ දෙයාකාරයෙන්ම දුර්වලත්වයට බලපානු ඇත. එවැනි ආකාරයේ කයින් මනසින් දුර්වල වූවෙකු තුළ භින්නෝන්මාදය වැනි මානසික රෝග සඳහා බලපාන මූලික සාධක පවතී නම් එවැනි රෝග ද ඉස්මතු වීමට වැඩි ඉඩකඩක් පවතී. මෙය මනෝ විද්‍යාවේ අතහැර දැමීමේ ආබාධය (Giving up Givenup Syndrome) නමින් හැඳින්වේ.
    පෙරකී ආකාරයෙන් ව්‍යාංගය නමැති සාධකය මිනිස් සිත තුළ පුබුදුවා මරණයට පත් කිරීමේ ක්‍රමවේදයක් අප්‍රිකානු මහද්වීපයේ නොදියුණු ජනසමාජයන්හි පැවැති බවට සාධක තිබේ. වූඩූ මරණය (Voodoo Deth) නමින් හැඳින්වෙන ඒ ආකාරයෙන් ව්‍යාංගය පුබුදුවා මරණය වෙන යොමු කිරීමට ක්‍රියාකිරීමේ දී අත්වන මරණය වැළැක්වීමට වෛද්‍ය විද්‍යාව තුළවත් හැකියාවක් නැති බව පිළිගැනේ. අප්‍රිකාවේ පමණක් නොව බුදුන් දවස පවා ඒ ආකාරයෙන් ව්‍යංගය ඉස්මතු කර මරණය පවා අත්කර දීමට ක්‍රියාකරවුන් සිටි බවට උදාහරණ බුදු බණ තුළම පවතී. ඒ අනුව ප්‍රාණඝාතය පිළිබඳව දේශනා කළ බුදුන් වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ආදිය උපයෝගී කර ගනිමින් සිදුකරන මරණයක් වුවද ප්‍රාණඝාත අකුසල කර්මයක් සේ සලකන බව වදාළේ බුදුන් දවස පවා අනවින හදි හූනියම් පැවැති නිසා විය හැකිය.
    [/SIZE]

    ehenm me widiyata manasika ha kaika bidawatimak nisa athi una deyak, yakadurek kohomada manthara walin kaikawa ha manasika suwaya laba dila tiyenne. science walinma yakadurek meka visadana hatith vistara karanna puluwn da ?? :eek:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    bump
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    නියම කතාවක් මචං එක හුස්මට කියෙව්වා කම්මැලි කමක් නැතුව උබ ලස්සනට ලියන තියෙනවා.

    මගේ අදහස කියනව නම් මම 100% පිලිගන්නේ නෑ මේව නම් නමුත් 100% බැහැර කරන්නේත් නෑ..මොකද තාම විද්‍යාව දියුනු නෑ මම නම් හිතන විදියට මේවා නෑ කියල ඔප්පු කරන්න තරම්..නමුත් මම මේ විෂයට අදාල ලිපි ගොඩක් ආසාවෙන් කියවනවා.

    මට මතකයි මම පොඩි කාලෙත් ඔයවගේ තොවිල් කිහිපයක්ම අපේ නෑදෑ ගෙවල් වල තිබ්බා අපිත් ගිහින් ඉතින් නිදිමරා ගෙන ඒවාට උදව් කරා.එච්චර තේරුමක් තිබුනේ නෑ දැන් වගේ වෙන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියල.ඒවගේ මම දැක්ක දෙයක් තමයි මේ උබේ කථාවේ කියල තියෙන කුකුලගේ කරමලේ කතාව හා පුහුල් ගෙඩියෙ කතාව, මොකද මම දැකපු තොවිල වලත් ඔය ටික ඔහොමම කරා ඒ ආපු කට්ටයෝ ටික..ඊට පස්සේ දෙහිගෙඩි වලලන සීන් එකත් කරා.අර විදියටම දරදඩු වෙලා තමයි හිටියේ ආවේස උන කෙනා.මට හිතෙන විදියට ඒවා පොදු දේවල් වගේ මේ වගේ වැඩ කරන කට්ටිය බලන් ඉන්න කට්ටිය පේන්න කරන.කොහොම උනත් මට මතක නෑ මේ ශාන්ති කර්ම වලින් පස්සේ ඒ අයට ඒකේන් සෙතක් උනාද නැද්ද කියන එක නම් මොකද ඒදවස් වල ඒවා හොයන්න තරම් තේරුමක් තිබුනේ නෑ.

    ඉරිදා මව්බිම පත්තරේ යනවා හැම සතියෙම මේ මලවුන් නිසා කරදර වුන අයගැන ලිපියක් මම හැම පාරම මේක කියවනවා.මේකේ තියන විදියට මේ ඇතුල් කොට්ට පැත්ත ඉන්න කෙනෙක් ගාවට එන ලෙඩ්ඩුන් කතා තමයි මේ පත්තරේට ලියන්න්නේ. ඒකෙත් තියෙන්නේ මේවගේ මලවුන් නිසා කරදර වුන අය මොහනය කරල විස්තර අහල සුවපත් කරන ඒවා වාගේ..කොහොම උනත් මමත් 100% මේවා විශ්වාස කරන්නේ නෑ.නමුත් කුතුහලයක් තියනෙවා මේවගේ ගොඩක් විස්තර හොයල බලන්න....
     
    • Like
    Reactions: Ashman

    mechchara mahansi wela danuwath kalata thankyou bro
    9+ :yes::yes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    ලාමක සිත් බය වෙලා, ඊට පස්සේ මානසික රෝගීන් වුනාම එකෙන් ගාන කපා ගන්න හොර කට්ටඩියන්ව ෆෝම් කරන්න එපා බන්. ඔය එකෙකුට වත් පුළුවන් උනාද කියපන් අවුරුදු තිහක් මිනි මරපු ප්‍රබාකරන්ට හුනියමක් කරලා ඒ දවස් වලම කෙලවල දාන්න? හමුදාවෙන් ගිහින් මරනකම් හිටියේ. :lol::lol::lol::lol: