අණවින, කොඩිවින, හදි හූනියම්

willpower

Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    :shocked:
    ඔය වගේ දේවල් නෑ කියලා බැහර කරන්ට බෑ. මේ වගේ සිද්දී නිසා.ගැටලුව වන්නේ මේවා හරියට කරන්නේ කියෙන් කී දෙනද.
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    මට සීන් එකක් උනා සිරීපාදේ ගිහින් එනකොට ඒක හොල්මන් සීන් එකක් කියල කියන්න බැ, මොකද මම බය උනේ නැ අනික බය වෙන දේවල් නෙමෙඉ දැක්කේ

    එකනම් මාරම අත්දැකීමක් :yes::yes:
     
    • Wow
    Reactions: sahan50

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,538
    113
    Colombo
    මට සීන් එකක් උනා සිරීපාදේ ගිහින් එනකොට ඒක හොල්මන් සීන් එකක් කියල කියන්න බැ, මොකද මම බය උනේ නැ අනික බය වෙන දේවල් නෙමෙඉ දැක්කේ

    එකනම් මාරම අත්දැකීමක් :yes::yes:

    mokakda dekke ? :confused:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    කියහන්කෝ පුටේ අපිටත් දැනගන්න :yes::yes:
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    mokakda dekke ? :confused:

    ඒක හොල්මන් සීන් එකක් නෙමෙ බන් කොහොමහරි සීන් එක මන් කෙටියෙන් කියන්නේ

    මේක උනේ දැනට අවරුදු 10 කට 12 කට කලින්, අපි පොඩිකාලේ ඉඳන්ම සිරිපාදේ යාමේ පුරුද්දක් තිබ්බ, ඒ ගිය සැම වතාවක්ම අපි ගියේ හැටන් පාරෙන්, කොහෙමෙන් කොහොමහරි සිරිපාදෙට හැමදාම යන හැටන් පාර වෙනුවට, අපේ මාම කෙනෙක්ගේ අදහසකට අනුව පලබද්දර - රත්නපුර පාරෙන් යන්න මේ පාර තීරණය කලා

    මාමා කොහොම කිව්ව්වත් පලබද්දර පාරෙ තිබ්බ දුර අපි එකෙක් වත් දැනගෙන හිටියේ නැ. ඉතින් වෙනද වගේම සුපුරුදු පරිදි දවසින් ගිහින් එන බලාපොරොත්තුව ඇතුව වැන් එකකුත් කථාකරන් උදේපාන්දරින්ම අපි පලබද්දර ගියා, දැන් ඉතින් හැමෝම හිතුවේ පලබද්දර පාරෙන් හැටන් වගේම සිරිපාදේ කිසිකරදරයක් නැතුව නගින්න පුළුවන් ඒවගේම දුරත් එච්චරම නැ කියල,

    කොහොමෙන් කොහොමහරි පලබද්දරට උදේ 7 වෙද්දී අපි අවා එතකොටත් හරියට එළියක් වැටිලා තිබුනේ නැ ඒවගේම හැටන් වගේ මිනිස්සු ගොඩක් අපි දැක්කෙත් නැ . අපි හිතුවේ අපි ඇවිල්ල තියෙන්නේ වැරදි තැනකට කියල නමුත් ටික වෙලාවක් යනකොට තව අපි වගේම වැන් එකක් දෙකක් අවා හැබෙයි ඒ ආවේ කොල්ලෝ වගයක් අපි විතරයි අම්මලා තාත්තල එක්ක ඇවිත් හිටියේ

    කොහොමහරි හරි උදේ 8 වෙනකන් හිටපු අපි ටිකක් එලිය වැටෙන්න ගත්තම පෙන්න තිබ්බ පාරෙන් උඩට නගන්න පටන් ගත්ත, දැන් ඉතින් කිසි කේස් එකක් නැ අපි ඉතින් හිමිට දිගටම උඩට නගිනවා ඔය අතරමග එකා දෙන්න හම්බ වෙනවා පහලට බහින කොල්ලෝ කුරුට්ටෝ

    දැන් අපි යනවා යනවා ඉවරයක් නැ කටවරද්ද ගන්න බය නිසා දුර වැඩි කියල කියන්නෙත් නැ අමාරු කියල කියන්නෙත් නැ
    අපි හැමෝටම හොදගණන් එත් අපි හිමිහිට හිමිහිට නැවතී නැවතී මලුවටම ගියා, මන් හිතන්නේ මළුවට යනකොට වෙලාව හවස 6 ට විතර ඇති නිකන් හිතල බලපන් අපි කොච්චර වෙලාවක් නැගලද කියල,

    අම්මටසිරි දැන්නම් හොදගණන් ඒවගේම වෙලාවත් ගිහින් මොකද අපි කථාකරන් අපු වැන් එකට පහුවදාම තව ගමනක් යන්න දාගෙන තිබ්බේ එමනුස්සයට ගියගමන් ආපස්සට බහින බවට පොරොන්දු පිට තාම අපි ආවේ

    දැන් මට උන සීන් එක උනේ මෙහෙම නැගල අපි වැදලා කරලා ආපස්සට බහින අතරමග,
    දැන් උඹල හිතන්න එපා මුන්නම් මහා හරක් සෙට් එකක් මොන මිනිහද පලබද්දර පාරෙන් සිරිපාදේ පවුල් පිටින් ගිහින් ගියදවසේම බහින්නේ කියල ඉතින් බන් අපි උඩටම නගිනකන් ඔය මගුලක් දැනගෙන හිටියේ නැ.

    පොරොන්දු උන විදියටම අපි ආපස්සට බහින්න ගත්ත බහින්න ගත්තට හැමෝටම පාන් කියාගන්නවත් පණක් නැ මොකද කිලෝමීටර් ගානක් නැගල ආපස්සට බහිද්දී කොහොමද දැනෙන සනීපෙ. කට්ටිය එකට උඩට නැග්ගට බහිද්දී කට්ටිය ටිකක් විසිරුන ඒමදිවට හොදටම කළුවරයි සමහර තැන්වල light නැ පට්ට කළුවරයි ඔහොම ඔහොම බැහැගෙන යද්දී මට දැන් පට්ට මහන්සි ඒවගේම නිදිමතයි මම ගියේ දෙතුන් දෙනෙක් එක්ක එකට ඒත් එකතැනකදී අපිට කලින් ගිය මාමලව අල්ලගන්න ඕන උණු නිසා මම මොකද කලේ ටිකක් ඉක්මනට ඉස්සරහට ගියා

    ඔය අතරමග කරන්ට් එක නැති මහ කළුවර වගේ පොට් දෙකතුනක් මම පාස් කරන් ගියා එයනගමන් මට එකපාරටම හිතුන මෙකරන්නේ තේරුමක් නැති දෙයක් කියල ඒවගේම මම තනියෙන් මගේ හිතේ පොඩි බයකුත් අවා ඉතින් මම මොකද කලේ ආපස්සට හැරිලා උඩට නගින්න ගත්ත, ඔන්න මම කෙලොගත්ත තැන මම උඩට නැග්ගේ අඩි 10 මට එකපාරටම මහා අමුතු සීතලක් ඇඟට අවා නිකන් මාව තෙත රෙද්දකින් පෙරෙව්වා වගේ මගේ හිතත් ගැස්සුනා දැන් ඉතින් හු*** ව උඩට යනවද පහලට යනවද මම එක තැන කැරකෙනවා බලු බල්ලෙක් නැ හරියට එළියක් නැ මොනකරන්නද ඉතිපිසෝ ගාථාව කියාගෙන උඩට දිව්වා , අම්මා දුවල දුවල ටිකක් දුවනකොට මෙන්න අපේ තුන්දෙනෙක් කොරගගහ එනවා උනුත් බහිනවා නෙමෙඉ බැහෙනවා එතුන්දෙනග්න් දෙන්නෙක් අපේ ගෙවල්ගාව කපල් එකක් සහ අනික ගෙවල් ගාව අක්කා කෙනෙක් මම උන් ගාවට ගිය උන්ට තේරුණා මට මොකක්හරි වෙලා මම නිකන් ලාවට බයවෙලා එක්කෝ මොනාහරි බීල කියල මොකද මම උන් හම්බ උන ගමන් උන්ට බැනල හිමිට අවා කියල එත් මට මතක නම් නැ උන්ට බැනපු වගක් :)

    දැන් මන් උන් එක්ක පහලට බහිනවා මට තේරෙනවා මේක හරියන්නේ නැ මුන් එන්නේ හිමිට විශේසෙන් කපල් එක ඉතින් මම මොකද කලේ අනිත් අක්කට කියල මාත් එක්ක ඉක්මනට පහලට බහිමු කිව්වා ඔන්න ඉතින් යන්තන් මේකිව කැමති කරගෙන අපි පහලට බහ්නවා , දැන් අපි බහිනවා බහිනවා බහිනවා , නගිනකොට තිබුන ගල් කැඩිච්ච පඩිපෙළවල් මෙලෝ මලදානයක් පෙන්න නැ ඉතින් කොහේ ඉක්මනට යන්නද ඔහොම ඔහොම ටිකක් දුර ගිය ඔන්න දැන් මට night vision පෙන්න ගන්නවා උඹල කියයි මේ මොකද්ද මේ මු කියන්නේ කියල

    මෙන්න මේකයි දැන් මායි අක්කයි බහිනවා මට පෙන්නගන්නවා සුදු ඇඳගත්ත නිකන් වයසක වගේ මිනිස්සු අපියන පාරේ දෙපැත්තේ ඉඳගෙන හිටගෙන ඉන්නවා සමහරු උඩට යනවා සමහරු පහලට වගේ මේ මිනිසුන්ගේ අන්ගෙන් පුදුම සුදු එලියක් එනවා ඉතින් දැන් මට බිම තියෙන ගල් කැඩිච්ච පඩි හොදට පේනවා මම දන්නේ ඇයි කියල පට්ට හොදට පේනවා ඉතින් මම මොකද කලේ මම අරකිට කියනවා අතන කව්ද ඉන්නවා මෙතන ඉන්නවා මෙකි මට බනිනවා බයකරනවා පිස්සු කියවනවා කියල
    මම ඒකිට බනිනවා තොට පිස්සුද කියල ඔහොම ඔහොම අපි පහලටම ගියා ඒයන අතරතුර අරකිව 10 පාරකට වඩා වැටුන
    මිට අව්රුදු ගානකට කලින් ගිය උන් ඉන්නවනම් දන්නවා ඇති කොහොමද ඒදවස් වල පලබද්දර පාරෙ පාරවල් තිබුනේ කියල
    ඒකි විතරක් නෙමෙයි අපේ ගිය හැමෝම වගේ බහිද්දී වැටිලා ලිස්සල තිබුන

    උඹල විශ්වාස කරන්න මම එකදු පාරක්වත් වැටුනේ නැ මට හොදට පාර පෙනුන සුදුම සුදු එලියක් වගේ මගේ කකුල් හරියට අදාල තැන තියුණ මම මේ කතාව කෙටි කරලා දැම්මත් මේක අදටත් කාට කිව්වත් පිළිගන්නේ නැති තරම් වෙලාවකට මටත් හිතාගන්න බැ , නමුත් අන්තිම වතාවට මාත් එක්ක අපු අක්ක කිව්වේ අපි පහලටම ආවම තිබ්බ බුදු පිළිමයක් ගාව මම නතර වෙලා ඉතිපිසෝ ගාථාව කිව්වා කියල :shocked::shocked:

    උඹල උනත් පිළිගන්නවානම් පිලිගනිල්ල නැත්තං අල්ලලා දාපල්ලා යකෝ කෙටියෙන් කියනවා කිව්වට අම්බානෙක ලියල :lol::lol:
     
    • Wow
    Reactions: sahan50

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    මචන් Ashman' මම උඹේ ත්‍රෙඩ් එක හයිජක් කලේ එහෙමනම් නැ :yes::yes:
     
    අඩෝ සිරාවට :shocked:
    මේවගේ දේවල් මීට කලින් වෙලා තිබ්බද ?? ආයේ මේ වගේ දෙයක් උනේ නැද්ද :rolleyes:
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    එල මචං සුපිරියටම ලියල තියනව කතාව.මටනම් ඔයවගේ දේවල් ගැන අත්දැකීම් නෑ.එ්ත් ඉතින් ඕව් බොරු කියල අහක දාන්නෙ නෑ.නිකම් හිතල බලහන්කො අපිට නොපෙනෙන දේවල් මේ ලෝකෙ කොච්චර අැතිද?

    හැබැයි මචං මමනම් කියන්නේ ඔය හූනියම්,අනවින,කොඩිවින කරන එක මහ පවක්.මනුස්සයෙක් දියුනු වෙනව දකින්න අකමැති මිනිස්සුනෙ ඔයවගේ දේවල් කරන්නෙ.අනේ මන්ද බන් බලන් ගියාම ලංකාවෙ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි පිටරට හොදයි කියල හිතෙනව එ් රටවල මිනිස්සු ඔහොම දේවල් කරන්නෙ නෑනෙ

    මමනම් කියන හොදම දේ තමයි අපි ගෙයක් එහෙම හදනකොට,නැත්තං ගන්නකොට එ් පලාත ගැන හොදට හොයල බලල,ගෙයක් ගන්නවනම් එ් ගැනත් හොදට හොයල බලල කරන එක.විශේෂයෙන්ම එ් පලාතෙ මිනිස්සු ගැන හොයල බලන්න ඕන අනිවා හැමදෙයක්ම හොදට හොයල බලන එක තමයි වැදගත්ම එහෙම නොකලොත් ඉතින් නැති ප්‍රශ්න අැති වෙනව
     
    Last edited:

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    හූනියමක් කොඩිවිනයක් කරන්න ඉන්නවනම් හිතපල්ලා එකපාරක් නෙවේ සිය පාරක් මං මේ කරන්නේ මොන තරම් පවක්ද කියලා
     
    • Like
    Reactions: sahan50

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එල මචං සුපිරියටම ලියල තියනව කතාව.මටනම් ඔයවගේ දේවල් ගැන අත්දැකීම් නෑ.එ්ත් ඉතින් ඕව් බොරු කියල අහක දාන්නෙ නෑ.නිකම් හිතල බලහන්කො අපිට නොපෙනෙන දේවල් මේ ලෝකෙ කොච්චර අැතිද?

    හැබැයි මචං මමනම් කියන්නේ ඔය හූනියම්,අනවින,කොඩිවින කරන එක මහ පවක්.මනුස්සයෙක් දියුනු වෙනව දකින්න අකමැති මිනිස්සුනෙ ඔයවගේ දේවල් කරන්නෙ.අනේ මන්ද බන් බලන් ගියාම ලංකාවෙ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි පිටරට හොදයි කියල හිතෙනව එ් රටවල මිනිස්සු ඔහොම දේවල් කරන්නෙ නෑනෙ

    මමනම් කියන හොදම දේ තමයි අපි ගෙයක් එහෙම හදනකොට,නැත්තං ගන්නකොට එ් පලාත ගැන හොදට හොයල බලල,ගෙයක් ගන්නවනම් එ් ගැනත් හොදට හොයල බලල කරන එක.විශේෂයෙන්ම එ් පලාතෙ මිනිස්සු ගැන හොයල බලන්න ඕන අනිවා හැමදෙයක්ම හොදට හොයල බලන එක තමයි වැදගත්ම එහෙම නොකලොත් ඉතින් නැති ප්‍රශ්න අැති වෙනව
    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං ඕක බ්ලොග් එකක තිබ්බ එකක් නේද හොල්මන් කතා යන්ත්‍ර මන්තර ගැන කතා ගොඩක් තිබ්බ. බ්ලොග් එක කරන්නෙත් උබද ?? ලින්ක් එක දාපන්කෝ බන් මන් මට මතක නැහැ හරියට
     
    • Like
    Reactions: XibitZ