ගොඩක් අය කියන්නේ ඕව බොරු මනස්ගාත කියලා...ඒත් ඕව එහෙම කියල බැහැර කල යුතු දේවල් නෙමෙයි....
මාත් අත්දැකල තියන නිසා කියන්නේ....හැබැයි ඒව කියන්න ගියොත් කියන්නේ අපිට පිස්සු කියල
ඉතුරු ටිකත් ඉක්මනට දාමු

සිරාම කතාව මචන්.. බුදු හාමුදුරුවොත් නොපෙනන ලෝකය ගැන දේශනා කරලා තියෙනවා.. බුද්ද දේශනාව සත්යයි.. මටත් මේ දේවල් ගැන හොදට අත්දැකීම් තියෙනවා... එකයි මන් බය නැතුව කියන්නේ... අපි තේරුම් ගන්න ඕනේ අපිට පෙනෙන ලෝකෙට වඩා නොපෙනෙන ලෝකය වැඩි කියලා![]()

ඔව් බන්.... මේ කතාවත් ඇත්තම ඇත්ත කතාවක්, විශ්වාස කරන්නේ නැති නිසා ගොඩක් කොටස් අත්හැරල ලීවේ.
උබේ කතාවත් කියන්න....
සිරා කතාව උබේ එක මුලින් කියපන් අපේ ඒවත් දැම්මොත් පැටලෙනවා.. මටත් තියනව අපේ ගෙදර උන සිර වැඩක්...
ගොඩක් අය කියන්නේ ඕව බොරු මනස්ගාත කියලා...ඒත් ඕව එහෙම කියල බැහැර කල යුතු දේවල් නෙමෙයි....
මාත් අත්දැකල තියන නිසා කියන්නේ....හැබැයි ඒව කියන්න ගියොත් කියන්නේ අපිට පිස්සු කියල
ඉතුරු ටිකත් ඉක්මනට දාමු

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]Me katawa iwara karapan, e langata mama dannam matama una de