අඬන්න හැදුවට ඇඩෙන්නෑ 😂😂😂
sinhawanshaya Well-known member Jul 28, 2024 13,879 11,332 113 Sep 24, 2025 #2 ඔය හෙළයාගෙ ගති තමයි මරනයක් නම් පෙරලි පෙරලි පෙට්ටිය බදාගෙන ගමට ඇහෙන්න බෙරිහන් දෙන එක. ඉන්දියාවෙත් තිබ්බෙ සති කියලා මිනිහා මැරුනම ගැනිත් ගින්දරට පනින්න ඔනෙ සීන්. මිනිස්සු emotional වෙන විදි වෙනස්. පිට රට දකින්නෙ නැ නෙ ඔහොම බෙරිහන් දෙනවා.
ඔය හෙළයාගෙ ගති තමයි මරනයක් නම් පෙරලි පෙරලි පෙට්ටිය බදාගෙන ගමට ඇහෙන්න බෙරිහන් දෙන එක. ඉන්දියාවෙත් තිබ්බෙ සති කියලා මිනිහා මැරුනම ගැනිත් ගින්දරට පනින්න ඔනෙ සීන්. මිනිස්සු emotional වෙන විදි වෙනස්. පිට රට දකින්නෙ නැ නෙ ඔහොම බෙරිහන් දෙනවා.