අතක් පනිනව

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන් මේක පොඩි උපෙදසක්

    මට පොඩි ලෙඩක් තියනව බං මේක අැත්තට ලෙඩක්මද දන්නෑ...මට නම් මහ වදයක්..
    මගෙ අතක් පනිනව....දැනට 10 පාරක් විතර පැන්න...හැම පාරම වගේ අමාරුවෙන් මං ම දා ගන්නවා...ඒක පාරක් දාගන්න බැරුව ඉස්පිරිතාලෙන් දාගත්ත...ඩොකාලනම් කියන්නෙ surgery ඒකක් කරල කම්බි දාගන්න කියල...

    මෙහෙම සීන් ඒකක් උන යාලුෙවාේ ඉන්නව ද?
    surgery කලාම හරියයි ද?
    surgery ඒකේ side effects මොනාද ?

    surgery නොකර සින්හල බෙහෙත් වලින් ගොඩදාගන්න පුලුවන් ද? ඔන්න ඔ්ව ගැන දන්න යාලුවෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්නෙකා

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    sinhala beheth karapan habai athen bara wada karanna epa tika kalayak yanakan,ingrisi beheth wala thiyenne kambi krama thama
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    mage yaluwekta oya case eka thibba. meeta awurudu 10ta withara kalin nam surgery eke success rate eka echchara honda naa kiwwa. uuta nam sinhala beheth karala hari giya. habai bar exercise wage wada karanne naa thama baya nisa
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ලොල් එළකිරියට ලෙඩ්ඩු බෝ වෙලා. මම දැන් ටිකකට ඉස්සෙල්ල දැක්ක කව්ද එකෙක්‍ෙ එක ඇහැක් පොඩියි කියල ත්‍රෙඩ් එකක් දාල තියෙන‍වා. :oo:
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    sinhala beheth karapan habai athen bara wada karanna epa tika kalayak yanakan,ingrisi beheth wala thiyenne kambi krama thama

    kala bun harigiye na'''masa ganak patthu badan idiya':yes::yes:
    hari giye na bun
    hoda sinhala kadum bidum wedek nadda bun danna mewata treat karana
    mata epa wela bun tiyenne:yes::yes::yes::yes:
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    mage yaluwekta oya case eka thibba. meeta awurudu 10ta withara kalin nam surgery eke success rate eka echchara honda naa kiwwa. uuta nam sinhala beheth karala hari giya. habai bar exercise wage wada karanne naa thama baya nisa

    ow oya kathawa mata aranchi una bun......
    me yaluwa wedakam kale kohenda bun mata e wisthara kiyahanko loku udawwak bun
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ලොල් එළකිරියට ලෙඩ්ඩු බෝ වෙලා. මම දැන් ටිකකට ඉස්සෙල්ල දැක්ක කව්ද එකෙක්‍ෙ එක ඇහැක් පොඩියි කියල ත්‍රෙඩ් එකක් දාල තියෙන‍වා. :oo:

    hehehee minissune bun
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව් . මගේ යාලුවෙක් හිටිය . උගේ අත් දෙකම පනිනවා. පස්සේ පොර සැත්කමක් කරා.
    එක පොඩි සැත්කමක්. පොඩි කම්බි කලි දෙකක් දානවා ජෝඉන්ට් එකට. අපහු කවදාවත් පනින්නේ නැහැ.

    තව දෙයක් - එළු මස් කෙවහම ඔය පනින කෙස් අඩු වෙනවලු . හරියටම දන්නේ නැහැ.

    මචන් මේක පොඩි උපෙදසක්

    මට පොඩි ලෙඩක් තියනව බං මේක අැත්තට ලෙඩක්මද දන්නෑ...මට නම් මහ වදයක්..
    මගෙ අතක් පනිනව....දැනට 10 පාරක් විතර පැන්න...හැම පාරම වගේ අමාරුවෙන් මං ම දා ගන්නවා...ඒක පාරක් දාගන්න බැරුව ඉස්පිරිතාලෙන් දාගත්ත...ඩොකාලනම් කියන්නෙ surgery ඒකක් කරල කම්බි දාගන්න කියල...

    මෙහෙම සීන් ඒකක් උන යාලුෙවාේ ඉන්නව ද?
    surgery කලාම හරියයි ද?
    surgery ඒකේ side effects මොනාද ?

    surgery නොකර සින්හල බෙහෙත් වලින් ගොඩදාගන්න පුලුවන් ද? ඔන්න ඔ්ව ගැන දන්න යාලුවෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්නෙකා

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    Ape thaththage yaluwekutath ohoma scene ekak thibba machan.thawa aachchi kenektath thibba.eyala nam kale sinhala beheth.ara aachchi nam merenakotath lede sanipa wela thibbe ne.uncle ta nam hari giyalu.

    ehhh sirada bun meka maha wadayakne
    me ara uncle kohenda bun wedakan karala thiyenne
    mata e ganna details tikak danaganna bariweida?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ow bun man adamaneta melo wadak karannaat
    nidaganna giyath henama gemak denne
    :yes::yes::yes:

    ඕක උඹේ ලිංගික ජීවිතයට ත් බලපානවා කොල්ලෝ , කිසි සෙල්ලමක් දන්නා බැහැ නේ බන් ,ගගහා ඉද්දි අත පන්නහම කොහොමද ?