ළගා කරගන්න බැරි හීන 1k kiyanna

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
ළගා කරගන්න බැරි හීන 1k kiyanna

සිහලුන් ගෙ පොඩි කාලෙ ඉදන්ම තියෙන ඒත් කවදාවත් හැබෑ කරගන්න බැරි වෙයි කියල හිතෙන හීනයක් ගැන කියන්න. ඉන්ටරෙස්ටින් වෙයි ඔ්ව කියවන්න.

මට නම් 2003 ඉදලා තිබ්බේ කවදහරි යුරෝපෙ ග්‍රවුන්ඩ් ඒකක ඩීසන්ට් ෆුට්බෝල් ක්ලබ් ඒකක ඒක මැච් ඒකක් හරි සෙල්ලම් කරන්න.

ඔ්ක ඔලුවට අාවෙ 2003 රෑ 1ට චැනල් අය ඒකේ තට්ට අාමන්ත අයිය ඉදිරිපත් කරපු ඉංග්ලිෂ් ප්‍රිමියර් ලීග් මැච් ඒක. ඒ දවස්වල තමා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඒළි බැස්සෙ. මම නම් දැක්ක දවසෙම හිතුවා තට්ට රොනාල්ඩෝ ටත් වඩා වැඩ්ඩෙක් වෙනව කියල (ඒත් අදටත් මගේ ෆේවරිට් තට්ට බ්‍රසීලියන් රොනාල්ඩෝ)

සී. රොනාල්ඩෝ ඒ දවස්වල පොඩි ඒකා කාලෙ සබ් අැවිල්ලා අාපු වෙලේ ඉදල දුවනව ගාල කඩාගෙන. අද වගේ හෝල් සේල ගොල් නොගැහුව්වට ඒ කාලෙ ඩ්‍රිබ්ලින් කරන හැටි නට්මෙග් වගේ වැඩ කෑලි දාන ඒව බැලුවම පිස්සු හැදෙනව.

රොනාල්ඩෝ අැරුණම වැන් නීස්ටල් රූයි, ගිග්ස්, ඒඩ්වින් වැන් ඩර් සා.. ලැම්පාඩ් වගේ අයට අාසයි.

ඒ දවස් වල ප්ලේ ස්ටේෂන් වන් ඒකක් තිබ්බ. ඒ්කෙ ජැපනීස් ලැන්ග්වෙජ් ෆුට්බෝල ගේම් ඒකක් තිබ්බ. ඉස්කෝලෙ අැරිල අාපු වෙලේ ඉදන් අත හම යනකන් ඒක තමා ගහන්නෙ. සේරම ජැපනීස් වලින් තිබ්බට උණ වැඩි නිසා ස්ක්වඩ් ඒඩිට් කරල ඒහෙම සෙල්ලම් කරා... කමෙන්ටේටර් ගෝ........ල්.. කොරෙව නන්ද කියන ඒව තාම මතකයි. පස්සෙ ෆිෆා 2004 අරන් ඒකත් ගැහුව.

ඒ දවස් වලත් මම මහ ලැජ්ජ කාරය යාලුවො නෑ. ඉතින් කෝමද ඉස්කෝලෙ ප්‍රැක්ටිස් යන්නෙ. ටීම් ඒකේ ඒකෙක ඒක්ක ටෝක් කරා හරිගියේ නැහැ. දවසක් ටෙක් ශ්‍රී ලංකා වහල තිබිල මම 40ක් කිලෝ මීටර් වගේ නොනැවතී ගෙදර පයින් අාව කකුල් හයියද බලන්න. ගෙදර ෆුට්බෝලයක් තියන් ඉස්කෝලෙ සපත්තුත් දාන් ගේ වටේම දුවනව. මට ට්‍රික්ස් කීපයක් ඒහෙම පුලුවන්. තව බිත්තියට බෝලෙ දාල හෙඩර් ගහනවා. අල්ලපු වත්තට ලෝන්ග් බෝල් ගහනව.

කොල්ල ලොකු උනා ම ඔය උණ ටබැස්ස ලවු උණ ඔලුවට ගහල. අායෙ උණ ගත්තෙ 2011. මම කොලම්බො සීසී අයිතිකරයට ඊ මේල් ඒකක් ගහල අැහුව ප්‍රැක්ටිස් ඒන්නද කියල. කලින් සෙල්ලම් කරල නැති නිසා බෑ කිව්ව. අද ලංකාවෙ 1,2 උනා ට ඒ් දවස්වල කොලම්බු සීසී කවුරුත් දන්නේ නෑ. මම අැහුව වොලන්ටියර් වෙන්න ඒන්නද කියල වතුර අදින්න වගේ. හා ඒන්න කිවුවා. මම දවසක් අර කොටුවෙ ඒයා ෆෝස් ග්‍රවුන්ඩ් ඒක ගාව පිට්ටනිය ට මෙයාලගෙ මැච් ඒකක් බලන්න. ඒත් කවුරුවත් හිටියෙ නෑ. බැලින්නම් වැරදි දිනයක් කියල ලොක්ක. පස්සෙ ශාලිකා ඒකේ ඒයාල ප්‍රැක්ටිස් කරන තැනට ගියා. ගේට්ටුව ගාවදි මෙන්න හයේ හතරෙ තඩි පොරවල් බහිනව (මමත් ටිකක් තඩි උනා ට පහයි අටයි). මගේ පුරුස සක්තිය බැහැල මම ඒන්න අාව. පස්සෙ දන්නෙ ඒ ශාලිකා ඒකට ප්‍රැක්ටිස් ඒන රගර් ටීම් ඒකක්. ඔ්වට වැඩි හරියක් අැවිද්දෙ නොබී නොකා පයින් ම ඒ දවස්වල නෝ මනී.
පස්සෙ අයි ටී ජොබ් සෙට් උණා ට පස්සෙ සෙල්ලම් කිරීමේ අාසාව අමතක උණා. හැබයි දිගටම බ්‍රසීලියන් ලීග් ඒකයි ලොකු යුරෝපියන් ලීග් ටිකයි ෆලෝ කළා.

අදත් උදේ පාන්දර ම හා හා පුරා කියල අරින්නෙ සොකර් වේ සයිට් ඒක. මැච් නම් බලන්නෙන නෑ හයිලයිට්ස් බලනවා. හැබැයි ලීග් ටික හොදටම ෆලෝ කරනව. ඔට්ටු අල්ලනවනම් දිනන්නත් පුලුවන්.
වැඩ කරන තැනින් නිවාඩු ගිහින් හෝටල් වැල්ලෙ පොඩියට සෙල්ලම් කළා අැරෙන්න සෙල්ලම් කරලම නෑ. (වැල්ලෙ ෆුට්බෝල් ගහනවා කියන්නෙ ඉතින් හැමෝම වගේ විනාඩි 5න් හාන්සි)
කවද හරි මැච් ඒකක් ගහන්න ඔ්න ලංකාවෙ හරි. ඒත් මේ දවස් වල ක්‍රිකට්. ඒ ගැන වැඩි විස්තර කියන්න බෑ හැබැයි අවිශ්ක ගුණවර්ධන ට ඒදිරිව ක්‍රීඩා කළා කියන්න පුළුවන්. (ලෙදර් ගැහුවට ජීවිතේට සොෆ්ට් බෝල් මැච් ඒකක් ගහල නෑ.. ගෙදර බිත්තියට බෝල දාල ගහපුවයි තාත්ත බෝල දාපුවයි ඊඒ් ස්පෝට්ස් 2004/7 ගහපුවයි තමා.. මේ ගහන්නෙත් දකුණු උරහිස සනීප කරන්න බැරි විදියට පැන පැන තියෙද්දි. මේ දවස්වල නම් අැක්ටිව් නෑ ලගදිම අායෙ අැක්ටිව් වෙනව. ක්‍රිකට් චාන්ස් ඒක ගත්තෙත් සෑහෙන්න මහන්සි වෙලා ක්ලබ් වල නෝන්ඩි වෙලා තමයි. මම පානදුර රෝයල් ඒක ගාව බෝලින් මැෂින් ඒකේ පැය බාගෙට 500 දීල තමා තනියම පුරුදු උණේ)

ඔයාලගෙත් මේ වගේ කරගන්න බැරි හීන තියේ නම් ෂෙයා කරන්න.

කරගන්න බැරි වුණා ට අතඅරින්නත් ඒපා ඉතින්.. හිත (හා අාසාව) අැත්නම් පක කුඩා ද කිව්වලු. (සොරි පත)

මගේ අන්රියලිස්ටික් ඒකම හීනෙ මේක විතරක් නෙවේ තව තියනව ටිකක්. ඒ් හැම ඒකම කරගන්න චාන්ස් ඉතා සුලු වුණා ට මම පොඩියට හරි වැඩ කරගෙන යනව.

ඔන්න තව ඒකක්. ශුද්ධ ගණිතය සම්බන්ධ ව *** ***ල් ඒකක් ලබා ගැනීම. (ඒ්කට හරියන්න මම ගණිත හා භෞතික විද්‍යා උපාධියක් කරනව.. මම ඒ් ලෙවල් ගණන් ෆේල් තමා)

දැන් කුණුහරුප කියන් නැතුව මට බණින්නෙ නැතුව ඔයාලගෙත් අන්රියලිස්ටික් හීන ඒකක් හරි ශෙයා කරන්න සිංහලු. (අපි අැනාෙනිමස් නෙ කවුරුවත් දන්නෙත් නෑ නෙ සෝ බය නැතුව කියල දාන්න.. හිනා උණා ට ගණන් ගන්න ඒපා... මගේ මූණට කී දෙනෙක් හිනා වෙනවද)
 

solidbamba

Member
Aug 3, 2016
59
5
0
උබේ පල් හැලි මෙකේ දාන්න එපා බෝරින්... පිස්සු හුත්තො ..