අතගාල බලන්න!

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඇයි යකො "පලිබොඳ නාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් ඇතුල් කරන්න" කියලා ගහලා තියෙනවා උබ දැක්කේ නැද්ද කොහේ හරි තැනක.

    උබේ ඇඟිල්ලක් එහෙම ගියාද පැටියෝ :P:P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අඬුව තියෙද්දි අත පුච්ච ගන්නේ මොකටද බන්. ඇඟිල්ල නම් ගියේ නැහැ, හැබැයි........ :baffled::baffled:

    මම දන්නවා උබ දැම්මා නේද අඬුව :baffled::baffled: