අතට කීයක් හරි ලැබුනම ඒකටත් කෙලවෙනව බම්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    267054de-145b-4c4f-aa67-5810ffc7c528.jpg


    dan aluthen dapanko. :dull:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,658
    75,710
    113
    267054de-145b-4c4f-aa67-5810ffc7c528.jpg


    dan aluthen dapanko. :dull:
    ජීවිතේ ඔහොම තමා බන්, මාසෙ ඉවර වෙන්න දව්ස් ටිකක් තිබිලා ක්‍රෙඩිට් කාර්ඩ් එකේ බිල සෑහෙන අඩුයි කියලා සතුටක් දැනෙනකොටම මොකක්හරි ලැට් එකක් සෙට් වෙනවා, නැත්තන් අඩුම ගානෙ වයිෆ් හරි කියනවා "ඇඳුම් ගත්තේ නෑ කාලෙකින්" කියලා 🥴 🥴
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113
    දැන් ඔය හොද ඒවා දාගෙන කරගෙන තියෙන්නේ..උබලත් ඉතින් කවුරුහරි කිව්වොත් ජරාවක් කියලා ඒක පිලිගන්නවා..අර තල් අත්තට මොකක්ද වැටුන හාවා අනිත් උන්ට කියා කිය උනුත් දුවනවා වගේ තමා ඒකත් ..,:baffled: