අතට ගානක් හොයාගමුද?

මුලින්ම ඕනෙ ලේබර් කාපෙන්ටර් බාර්බෙන්ඩර් පුලුවන්නම් සෙට් කරල දියන් මචන්


එකෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නද? හැබැයි කන්ට්‍රක්ට් තමයි, මාවර්ල් එකෙන් අවසර ගන්නත් ඕන. :cool:

bendbar.jpg

 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ohoa job ekakwath karala jeewithe gda daganin :rofl:

හා මචන්...තැන්ක්ස් උපදෙසට...සුද්දන්නේ ලැට් හොදනවට වඩා හොදයි මචන් කුලියට හරි ලංකාවේ වැඩ කරන්න එක :P:P
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    mason bass kenek ta kohomada?

    carpenter ඉන්නවා. මාසික වැටුප කොහොමද????
    වයස් සීමාවත් දක්වන්න..

    ඒක ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක් එකට වෙනස් වෙනව
    පෝර්ට් සිටි ප්‍රොජෙක්ටෙකේනම් (අවුරුදු 5කට වඩා කල් තියන්වා)

    කම්කරුවෙකුට දින 25 සදහා 24,000+ අතිකාල + දින 26ක් වැඩකලොත් රු 3000 දීමනාවක් සහ දින 26යට වඩා වැඩකරන සෑම දීනක් සදහාම රුපියල් 1000ක දීමනාවක් ගෙවනව ඉරිදිද ඩබල් ඕටී ගෙවනව සාමාන්යයෙන් කම්කරුවෙකුට මාසෙකට රු 38,000 _ 45,000 අතර ගානක් ගන්න පුලුවන්

    බාර් බෙන්ඩර්/ කාර්පෙන්ටර් දින 25 සදහා 27,000+ අතිකාල + දින 26ක් වැඩකලොත් රු 3000 දීමනාවක් සහ දින 26යට වඩා වැඩකරන සෑම දීනක් සදහාම රුපියල් 1000ක දීමනාවක් ගෙවනව ඉරිදිද ඩබල් ඕටී ගෙවනව සාමාන්යයෙන් කම්කරුවෙකුට මාසෙකට රු 45,000 _ 60,000 අතර ගානක් ගන්න පුලුවන්