අතරමං වන්නට අදිසි ලොව තුල
මේ එලකිරිය තුල මාගේ පළමුවැනි නිසඳසයි.....!
ඉතින් ඔයාල හැමෝටම විවෘතයි මේකට අදහස් දක්වන්න.......
මේකට මම කල භාවිතය ගැන නම් කියන්න මට අදහසක් නැහැ.නමුත් ජීවිතයේ සමහර අවස්ථාවල සිදුවූ විවිධාරකා හැලහැප්පීම් මධ්‍යයේ ගැටුම් මධ්‍යයේ ජීවත් වන අපට හදවතට දැනෙන නිදහස පිළබඳ වූ සඳහනක් මෙතුලින් මම එළිදක්වන්නට අදහස් කලෙමි.
පසු විපරම ඔබ සතුයි....!

මේක තෙමන්නට නෙවි නාන්නට කියල වැටුන නම් හරි 