අතරමං වන්නට අදිසි ලොව තුල

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අතරමං වන්නට අදිසි ලොව තුල

    ZMjMEE6.jpg


    මේ එලකිරිය තුල මාගේ පළමුවැනි නිසඳසයි.....!
    ඉතින් ඔයාල හැමෝටම විවෘතයි මේකට අදහස් දක්වන්න.......

    මේකට මම කල භාවිතය ගැන නම් කියන්න මට අදහසක් නැහැ.නමුත් ජීවිතයේ සමහර අවස්ථාවල සිදුවූ විවිධාරකා හැලහැප්පීම් මධ්‍යයේ ගැටුම් මධ්‍යයේ ජීවත් වන අපට හදවතට දැනෙන නිදහස පිළබඳ වූ සඳහනක් මෙතුලින් මම එළිදක්වන්නට අදහස් කලෙමි.

    පසු විපරම ඔබ සතුයි....!
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    "තෙමන්නට මදුවිත මුව තුල රුවා හල "
    අනේ රා බඩෝ .... මධුවිතෙන් තොර ලොවක් ඇත්තෙම නැති හැටි :frown::frown::frown:


    btw සැඟවුණු දස්කම් තව තවත් එළිදක්වන්න හැකි වෙන්න කියල ප්‍රර්ථනා කරනවා :yes::yes::yes:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    වක්‍රව කිව්වට, මේකෙ තේරුම බලපුවහම නම් සැරයි වගේ...... ඒ උනාට රසයි......​
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ශා මරු :yes: "තෙමන්නට මදුවිත මුව තුල රුවා හල " :rolleyes: මේක තෙමන්නට නෙවි නාන්නට කියල වැටුන නම් හරි :rolleyes:

    නාන්න නං බයිට් එකට ඉබි මස් වත් ඕන වෙයි නේ :rolleyes::rolleyes::rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අප්පටසිරි.....මේක දැනු‍යි දැක්කේ කි‍යහන්කෝ......:oo::oo::oo:
    සුපිරි‍යට ලි‍යලා ති‍යනවා අ‍යි‍යේ......:cool::cool::cool:

    සති අන්තෙක එහෙම මධුවිත බොනවනම් මටත් කි‍යපන් හොඳේ...... අපිත් කන බොන මිනිස්සුනේ.....:P:P:P

    රෙප් දෙන්න නම් බැරිලු බොස්......
    :dull::dull::dull: