අතරමං

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,502
    242
    63
    Curfew එකට කලින් පවුල පිටින් නෑදෑ ගෙදරක ආපු නිසා ආපහු ගෙදර යන්න බැරුව ඉන්නවා....කොළඹ දිස්තික්කයේමයි හිරවෙලා ඉන්නෙත් ,,, ගෙදර තියෙන්නෙත් .... ආපහු ගෙදරට යන්න විදියක් ඇත්තෙම නැද්ද....මෙහෙම ඉන්න අය තව ඉන්නවද....
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,278
    1
    435
    83
    sri lanka
    Curfew එකට කලින් පවුල පිටින් නෑදෑ ගෙදරක ආපු නිසා ආපහු ගෙදර යන්න බැරුව ඉන්නවා....කොළඹ දිස්තික්කයේමයි හිරවෙලා ඉන්නෙත් ,,, ගෙදර තියෙන්නෙත් .... ආපහු ගෙදරට යන්න විදියක් ඇත්තෙම නැද්ද....මෙහෙම ඉන්න අය තව ඉන්නවද....

    Enawa ban maga yaluwak anuradapura wifega amalaga gadara gihin tawama eha.
    Colombo nam ubata policiyata kiyala gadara yana puluwan wae