අතරමඟදි set වුණ පොඩි රේස් එකක්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මූ කණ ගාවින් සිං ගාලා ගියා විතරක් නෙවෙයි , මගදි ආපිට හැරිල බලලා කොචෝක් කරන්න හදනවා. ඒකට ආපිට කරපු වැඩේ තමයි මේ. 😁☺️

    • Like
    Reactions: NRTG and Asmodeus

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    පුශ් බයිසිකල් එකක් එක්ක race යන්න තරම් උබේ මානසිකත්වෙ හිතපන්කො.

    ඊට හපන් තව ටික්ටොක් එකක් හදලා මේකෙත් දාලා :rofl:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පුශ් බයිසිකල් එකක් එක්ක race යන්න තරම් උබේ මානසිකත්වෙ හිතපන්කො.

    ඊට හපන් තව ටික්ටොක් එකක් හදලා මේකෙත් දාලා :rofl:
    මම මොකේ යනව කියලද උඹ හිතන් ඉන්නෙ එතකොට ? 🤔
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    පුශ් බයිසිකල් එකක් එක්ක race යන්න තරම් උබේ මානසිකත්වෙ හිතපන්කො.

    ඊට හපන් තව ටික්ටොක් එකක් හදලා මේකෙත් දාලා :rofl:
    :rofl::rofl:
    280cx9.jpg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    owa nikan 3 wheel karayonge athara adu kule wali wage apita penne ban..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,248
    113
    Mother Earth
    අඩෝ මාර සීන් එක කියන්නෙ මට ලැජ්ජයිනේ පුස් බයිසිකල් පැදන් යන්න පාරෙ. මගේ මවුන්ටන් බයික් එක පැදන් යන්නත් ලැජ්ජයි. අඩු කුලේ වගේ හිතෙනවා. :baffled:
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    අඩෝ මාර සීන් එක කියන්නෙ මට ලැජ්ජයිනේ පුස් බයිසිකල් පැදන් යන්න පාරෙ. මගේ මවුන්ටන් බයික් එක පැදන් යන්නත් ලැජ්ජයි. අඩු කුලේ වගේ හිතෙනවා. :baffled:
    පිලිවෙලකට පලයන් හෙල්මට් එකක් දාලා knee pads දාලා එහෙම . අඩු කුලේ එකෙක් වගේ බාටා දාගෙන පාගනකොට එහෙම දැනෙනවා තමා 👍
     
    • Love
    Reactions: NRTG and Candid-B

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පිලිවෙලකට පලයන් හෙල්මට් එකක් දාලා knee pads දාලා එහෙම . අඩු කුලේ එකෙක් වගේ බාටා දාගෙන පාගනකොට එහෙම දැනෙනවා තමා 👍
    ඉස්සර නම් එහෙම හරියට ගියා කහ පාට helmet දාගෙන, දැන් ආසාවට එකෙක්ව දකින්න නෑ. 😩
     
    • Like
    • Sad
    Reactions: BadAlucard and NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    මට පෙන්නේ ආයුවේද බීලම තොගේ මොලේ අවුල් වෙලාද කොහෙද???ලැජ්ජයිනේ යකූ තොපේ හෙලකුල සිරිතට මේ සිගිති වැඩ…..
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට පෙන්නේ ආයුවේද බීලම තොගේ මොලේ අවුල් වෙලාද කොහෙද???ලැජ්ජයිනේ යකූ තොපේ හෙලකුල සිරිතට මේ සිගිති වැඩ…..
    මොකක්ද බොල සිඟිති වැඩේ ? :angry:
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පුශ් බයිසිකල් එකක් එක්ක race යන්න තරම් උබේ මානසිකත්වෙ හිතපන්කො.

    ඊට හපන් තව ටික්ටොක් එකක් හදලා මේකෙත් දාලා :rofl:
    දේශීය මානසිකත්වයක් කියන්නේ මූ..
     
    • Like
    Reactions: NRTG