අතවශ්‍ය ඉගෙනුම් නිපුණතා help

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    අතවශ්‍ය ඉගෙනුම් නිපුණතා help

    කොමිකේසන් හෝ ප්‍රින්ට් ෂොප් කරන අපේ යාලුවන්ගෙන් උදවූවක් ඕනේ.

    මෙන්න මේ “ අතවශ්‍ය ඉගෙනුම් නිපුණතා ගුරු මාර්ගෝපදේශණය දෙවන ප්‍රධාන අවධිය (3 හා 4 ශ්‍රේණි සදහා ) න පොතේ .pdf පයිල් එකක් හෝ ඩවුන් ලෝඩ් කරන්න ලින්ක් එකක් තියෙනවනම් මට දෙන්න පුලුවන්ද ?
    ලොකු උදවූවක්

    ස්තුති
     

    Attachments

    • tmp-cam-1652646400.jpg
      tmp-cam-1652646400.jpg
      16.3 KB · Views: 15
    Last edited: