--හිරි වැටී ඇති තරම කිවහොත් ඒවායෙන් ඔවුන්ට වැඩක් ද නැති ගාණය. මේ ගැන පුවතක් දුටුවද එය එතැනින් අමතක කර සැහැල්ලු වී, හෙට වැඩට යැමට බඩු ලැහැස්‌ති කර ගන්නා නිහීන ජාතියක් බවට අපි පත්ව සිටිමු. ජාතියට රටට හෙටක් නැති වුවාට අපට කම් නැත. හෙට වැඩට යන්නට තිබුණහම අපට ඇතිය.--