අත්ට්‍රැක්ටර් අනතුර

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,891
    28,798
    113
    Athule hitapu kattiyata moko danne na une. Tractor eke anthimata helekata watenewa
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    ලෑන්ඩ් මාස්ටර්වල ඔය කේස් එක තියනව

    ලෑන්ඩ් මාස්ටර්වල ඔය කේස් එක තියනව, කන්ට්‍රෝල් නැතුව හැරිල අත ඇරුනොත් බඩුම තමයි, හැබැයි පිටිපස්සෙ හිටපු පිරිමි දෙන්නගෙන් එකෙක් ඉස්සරහට ආවනම් කන්ට්‍රෝල් කරගන්න තිබුණ.

    කට්ටිය කරදරයක් නැතුව බේරුණානම් පස්සේ මේ වීඩියෝ එක දැකල හිනාවෙලා මැරෙන්න ඇති.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ලෑන්ඩ් මාස්ටර්වල ඔය කේස් එක තියනව, කන්ට්‍රෝල් නැතුව හැරිල අත ඇරුනොත් බඩුම තමයි, හැබැයි පිටිපස්සෙ හිටපු පිරිමි දෙන්නගෙන් එකෙක් ඉස්සරහට ආවනම් කන්ට්‍රෝල් කරගන්න තිබුණ.

    කට්ටිය කරදරයක් නැතුව බේරුණානම් පස්සේ මේ වීඩියෝ එක දැකල හිනාවෙලා මැරෙන්න ඇති.

    ඒ කියන්නේ බන් ඔකේ ඇක්සිලේටරේ ලොක් වෙනවද ??
     
    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    අර මණුස්සය පැනපු හැටි. තව පොඞ්ඩෙන් කොන්ද කැඩෙනව.
     
    Dec 31, 2018
    332
    22
    0
    ඒ කියන්නේ බන් ඔකේ ඇක්සිලේටරේ ලොක් වෙනවද ??

    ඇක්ස්ලේටර් එකක් නෑ හුත්තො ගියර් එක විතරයි තියෙන්නෙ. :lol:

    අර කෝටු කෑල්ලක් විෂික් කරපු පොන්න පකයා කවුද බන් ? එකෙක් ටැක්ටරෙන් පනිනවා පුක බිම ඇනෙන්න. බස් කාරයා යනවා එකෙක්ව දාලා. ආතල් කෝටියයි. :rofl::rofl: