අත්ට්‍රැක්ටර් අනතුර

Fake Acc0unt

Member
Nov 7, 2017
714
63
0
අර ගෝතය දර කොටයක් දාපු හින්ද තමයි ට්‍රැක්ටරේ පල්ලට යන්නේ නැත්නම් එතනම කැරකි කැරකි තියෙයි....:lol::lol::sorry:
 

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඒ කියන්නේ බන් ඔකේ ඇක්සිලේටරේ ලොක් වෙනවද ??
    මචන් ලොක් වෙනවා කියන්නේ ඇක්සිලේටරේ එක ඔය වෙන වාහන වල වගේ එන ඇරපුවහම අපහු කැරකෙන් නැ හිර වෙලා තියෙන්නේ.
    ඕක එක ගානකට තියලා අල්ලන් යන්ඩ තියෙන්නේ
    හරවද්දී ක්ලච් දෙකක් අත් දෙකට තියනවා ඒ කියනේ ඇගේ හයිය දාලා කපන්ඩ ඕන නැ
    එක ක්ලච් එකක් අල්ලපුවහම ඒ පැත්තට ඔටො හැරෙනවා.
    නොර්මල් යද්දී ඇක්සිලේටරේ එක එක ගානකට තියලා ක්ලච් දෙකෙන් හරව හරව යන්නේ
    ගියර් දාද්දි විතරක් අල්ලන්ඩ තව ක්ලච් එකක් තියනවා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,921
    2
    115,980
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පව් මිනිස්සු ඒ උනාට මේකෙ නිකන් කොමඩි ලුක් එකක් තියෙන්නෙ..කරුමෙට කන්දෙ හැප්පිල නවතින්නෙ නැතුව වටේ කැරකිල ඩවුන් ද පල්ලම් :lol::(
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    හෙලට වැටිච්ච උන් ට මොකො උන් හොදින්ද ?