කාර් එකත් මහින්දගෙ යකෝ ඒකත් දිනලා .... විස්කි ඈන්ටි සුම්මා
ආයෙ මේ පාර හම්බුනා කට්ටියට මදි නොකියන්ඩ.. නිවට සිරා වද රනිල හොරගොල්ලේ අක්ක ලප කූමාර ඔක්කොම කුජීත වෙන්ඩම පරාදයි..
JVP ekata hondai ban me paara. Kohomath un sabawak dinanne nane. Anthimata thibba palath palana chande munta wale wal nathuwa hitiye .balapan me paara hama sabawakama ekak dekak thiyenawa
ඒකට හේතුව මේ සමානුපාතික චන්දක්‍රමය, නැත්තම් මේ පාර තියෙන ටිකත් නැති කරගෙන.. ඕක ජයක් නෙවෙයි..
ඒකෙන් ඔප්පු වෙලා ඉවරයි ජවිපෙට ඉන්නේ රසිකයෝ මිසක් චන්දදායකයෝ නෙවෙයි කියන එක..
JVP ekata hondai ban me paara. Kohomath un sabawak dinanne nane. Anthimata thibba palath palana chande munta wale wal nathuwa hitiye .balapan me paara hama sabawakama ekak dekak thiyenawa
Eka ithin hamadama ehema thamai unta inne rasikayo witharai. Habai ithin mona hethuwakin hari seat eka eka hari gaththa kiyanne munwa wanda wela.yana eka nawathila pawathmak hadenawa tikak