අත්තනගල්ලේ 33කට කොරෝනා..

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo

    අත්තනගල්ල කොට්ඨාසයේ 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බව වී ඇති බව තහවුරු වී ඇතැයි අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

    ඒ සියලු දෙනාම මිනුවන්ගොඩ ඇඳුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් වෙති.

    මෙම පිරිසෙන් වැඩි වැඩිම පිරිසක් එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචි අයයි.

    ඔවුන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනාම මේ වන විට නිරෝධායන ලක්කර ඇතැයි ද කාර්යාලය කියා සිටී.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,472
    1
    32,175
    113
    - උඩරට -
    අත්තනගල්ල කොට්ඨාසයේ 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බව වී ඇති බව තහවුරු වී ඇතැයි අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

    ඒ සියලු දෙනාම මිනුවන්ගොඩ ඇඳුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් වෙති.

    මෙම පිරිසෙන් වැඩි වැඩිම පිරිසක් එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචි අයයි.

    ඔවුන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනාම මේ වන විට නිරෝධායන ලක්කර ඇතැයි ද කාර්යාලය කියා සිටී.

    33 ට චන්ද්‍රිකා බන්ඩාරනායක අයිති නැද්ද බන් :lol:

    හෙන අපරාදයක්නේ ඕයි එහෙම නොවුනම :lol:
     
    • Haha
    Reactions: Dr.Amdan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    බලපං හොරගොල්ල පැත්තේ බෝවෙන්නේ නැද්ද කියලා පොඩ්ඩක් චන්ද්‍රිකා යන්න කාලේ හරි 😂 😂