රාජිතට කොරෝනා…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

    ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට නිවෙස් ප්‍රතිකාරවලට යොමු කර තිබේ.

    මන්ත්‍රීවරයා ඇසුරු කළ සියලු දෙනාම නිරෝධායනයට ලක් කර ඇත.