අත්තම්මලාගේ කතා – ඇත්ත නැත්ත කොහොමද?

Nathen James

Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    +6

    ඒ වුනාට බන් තෙමුනම පටස් ගාල හෙම්බිරිස්සාව හැදෙනවනේ මටනං. බාගෙට නෑවමත් එහෙමයි. :oo:
    තෙමුනම ඇග දුර්වල වෙනවා. එහෙම උනාම ව්‍යධිජනකයට රෝගය බෝ කරන්න ලේසියි :yes::yes::yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ අම්මට කිව්වම කිව්වා
    "පොඩි උන් බයකරගන්න වත් ඕවා ඇත්ත කියලා හිතපන්
    මොකාද ඕවා බොරු කිව්වා එකා"

    කොහොමද ඉතින් රටක් විදියට ඉස්සරහට යන්නේ කියපන්කෝ
    :rofl::rofl::rofl::rofl:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    +6

    ඒ වුනාට බන් තෙමුනම පටස් ගාල හෙම්බිරිස්සාව හැදෙනවනේ මටනං. බාගෙට නෑවමත් එහෙමයි. :oo:

    Katus umbath mama wageeeemai ban.... matath me sathi 2 kta haduna 2weni sare. wahi bindu 2y watune oluwata...shek
     

    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    Rep +


    hdmovielogo-4426.png
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    වැහි වතුරේ හෙම්බිරිස්සාව වයිරස් ඒක තියෙන්න පුළුවන්ද?