අත්තිවාරම කොටස් දෙකකට දාන්න පුලුවන්ද?

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ස්ලැබ් එක මචන්

    ස්ලැබ් දානවනම් අත්තිවාරම හොඳට දාගන්න ඕන වියදම ගැන හිතල ශක්තිය අඩුකරලා දැම්මොත් පස්සේ කරදර වෙනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113

    ස්ලැබ් දානවනම් අත්තිවාරම හොඳට දාගන්න ඕන වියදම ගැන හිතල ශක්තිය අඩුකරලා දැම්මොත් පස්සේ කරදර වෙනවා

    අත්තිවාරම කොටස් 2 කට දැම්මම ශක්තිය අඩු වෙනවද
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    අත්තිවාරම කොටස් 2 කට දැම්මම ශක්තිය අඩු වෙනවද

    කොටස් දෙකකට දානකොට ප්‍රශ්න එන්න පුළුවන්
    පරණ කොටසට අලුත් කොටස සම්බන්ද කරන්න ගිහාම
    ස්ලැබ් දාන්න හිතන් ඉන්නවනම් base වලවල් කපල base කණු දාගන්න ඕන...
    දැනට ප්ලෑන් එකක් ඇඳලාද තියෙන්නේ ??
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අත්තිවාරම කොටස් 2 කට දැම්මම ශක්තිය අඩු වෙනවද
    අත්තිවාරම් දෙපාරක්ට දැම්මට කමක් නෑ...
    බිත්ති/කණු උස්සන එක නවත්වන බිත්තියෙ ඉදන් අඩි 3ක් වගේ එහාට කලුගල් බැම්ම බැඳලා නැවැත්තුවම ආයේ හදනකොට දත් ගල් ගලවගෙන බැම්ම දිගටම දැම්මැකි..
    ප්ලින්ත් බීම් එකත් අඩි 3ක් වගෙ වත් තියන්න.
    කම්බිය ඉතුරු කරන්න අඩි 2ක් වගේ.
    කම්බිටික ආරක්ෂාවෙන්න වහන්න.

    adi 3 k kiwwe aththatama kanu atara parataren 1/3 k wage wenna
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    කොටස් දෙකකට දානකොට ප්‍රශ්න එන්න පුළුවන්
    පරණ කොටසට අලුත් කොටස සම්බන්ද කරන්න ගිහාම
    ස්ලැබ් දාන්න හිතන් ඉන්නවනම් base වලවල් කපල base කණු දාගන්න ඕන...
    දැනට ප්ලෑන් එකක් ඇඳලාද තියෙන්නේ ??

    නෑ තාම ප්ලෑන් එකක් ඇදලා නෑ. ප්ලෑන් එකක් අදින්න කලින් තමයි ඇහුවේ.එතකොට මුලින් අවශ්‍ය කොටස මුලින් හදාගන්න පුලුවන් විදිහටම ප්ලෑන් එක ඇද ගන්න පුලුවන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුලුවන් ඇති.. මම එහෙම දැකලා නම් නෑ..
    අත්තිවාරම සම්පූර්ණ දාලා ගේ කොටසින් කොටස නම් හදනවා..
    :yes:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අත්තිවාරම් දෙපාරක්ට දැම්මට කමක් නෑ...
    බිත්ති/කණු උස්සන එක නවත්වන බිත්තියෙ ඉදන් අඩි 3ක් වගේ එහාට කලුගල් බැම්ම බැඳලා නැවැත්තුවම ආයේ හදනකොට දත් ගල් ගලවගෙන බැම්ම දිගටම දැම්මැකි..
    ප්ලින්ත් බීම් එකත් අඩි 3ක් වගෙ වත් තියන්න.
    කම්බිය ඉතුරු කරන්න අඩි 2ක් වගේ.
    කම්බිටික ආරක්ෂාවෙන්න වහන්න.

    adi 3 k kiwwe aththatama kanu atara parataren 1/3 k wage wenna

    ඒ කියන්නේ බිත්තිය නවත්තන තැන ඉදලා අඩි 3ක් වැඩිපුර අත්තිවාරම දාලා කම්බියත් අඩි 2 ක් තියලා නවත්තන්න කියලානේ. මලකඩ කනවට තීන්ත ගාන්න හරි නැත්තන් පොලිතීන් එකකින් වැහුවම හරි හරිනෙ.එතකොට මචන් කලුගල් බැම්මේ ක්‍රැක් එකක් එන්නේ නැති වෙන්න බැම්ම දාගන්න පුලුවන් නේද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පුලුවන් ඇති.. මම එහෙම දැකලා නම් නෑ..
    අත්තිවාරම සම්පූර්ණ දාලා ගේ කොටසින් කොටස නම් හදනවා..
    :yes:

    ඔව් අත්තිවාරම දැම්මට පස්සේ බිත්තියෙන් බිත්තිය හරි නග්ගන්න පුලුවන් අපහු එක පාර කරන්න ඕනේ ස්ලැබ් එක දාන එක තමයි.ඒත් ඕනේ තරම් අලුතින් ගෙවල් වලට කෑලි එකතු කරන්නේ අත්තිවාරම් අලුතින් දදා. හැබැයි කම්බි පන්නලා තිබ්බාම වැඩේ තවත් ශුවර් ඇති මට හිතෙන විදිහට.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් අත්තිවාරම දැම්මට පස්සේ බිත්තියෙන් බිත්තිය හරි නග්ගන්න පුලුවන් අපහු එක පාර කරන්න ඕනේ ස්ලැබ් එක දාන එක තමයි.ඒත් ඕනේ තරම් අලුතින් ගෙවල් වලට කෑලි එකතු කරන්නේ අත්තිවාරම් අලුතින් දදා. හැබැයි කම්බි පන්නලා තිබ්බාම වැඩේ තවත් ශුවර් ඇති මට හිතෙන විදිහට.
    :yes::yes::yes::yes: