අත්තිවාරම පුරවන්න පස්

sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    අත්තිවාරම පුරවන්න පස්

    සීදුව අවට අත්තිවාරම පුරවන්න පස් ගන්න පුල්වන් තැනක් හරි. සප්ලයි කරන කෙනෙක් හරි දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.

    ස්තූතියි.