අත්ත,පනත්ත, කිත්ත, කිර්කිත්තා, මුත්ත....
මට දවල් පොඩි ඇලට්1 දාල ඉන්න වෙලාවේ ආපු ප්‍රශ්නයක් මෙක.
අපෙ තාත්තාගේ තාත්තා මගේ සියානේ.
ඉට පස්සේ අත්ත,පනත්ත, කිත්ත, කිර්කිත්තා, මුත්ත....
ඔයවගේ ලිස්ට් එකක් ඉන්නවනේ.
මට තියන ප්‍රශ්නයනම් මෙක ගැහණු පාර්ශවයෙන්("ආච්චිගේ පැත්තෙන්") කොහොමද කිය වෙන්නේ කියලා දැනගන්න.
මොකද මට කොහේදිවත් එ වගේ දෙයක් ඇහිලා නැ.

දන්න කෙනෙක් කියමු බලන්න ඔක්කොටම දැනගන්න
උබලගේ ආච්චිලගෙන්වත් අහල කියපන්කො
අපේ ආච්චිලානම් දැන් සෙට්ටපොච්චි වෙල ගොඩක් කල් බන්
අහක බලන් යන්නේ නැතුව මොනවා හරි කොටලා යන්න හොදේ

Last edited: