අත්දෙක හේදීම අනිවාර්ය ඇයි ?සරල පැහැදිලික&#3538

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අත්දෙක හේදීම අනිවාර්ය ඇයි ?සරල පැහැදිලික&#3538

    සරල පැහැදිලිකිරීමක් ෆොටෝ වලින්

    යූවී ලයිට් ටෙක්නික්1කින් තමා මේ ෆොටොස් අරන් තියෙන්නේ අතේ ජෙල්1ක් ගාල තියනවා පාටිකල්ස් යූවී එකට ඩිටෙක්ට් වෙන්න.

    26046600-8118797-image-m-44_1584394795562.jpg

    එලියේ රවුමක් ගිහින් ආව අතක් හෝදන්න කලින් පෙනුම මේ.. සුදු පාටින් පෙන්නනේ බැක්ටීරියා සහ විශබීජ.:no:

    26046604-8118797-QUICK_RINSE_AND_SHAKE_Research_suggests_that_up_to_a_quarter_of_-m-63_1584395269931.jpg

    මේ තියෙන්නේ අත් දෙක හෝදන් නැතුව අත්2 ගසා දාල අත් එකිනෙක පිරිමැද්දම ..:no:

    26046602-8118797-SIX_SECOND_WASH_NO_SOAP_Six_seconds_is_the_average_length_of_tim-a-82_1584398845127.jpg

    වතුරෙන් තප්පර 5ක සෙනික හේදීමක් - සබන් ගාලා නැත..:no:

    26046596-8118797-s-m-66_1584395316448.jpg

    සබන් දාලා වතුරෙන් තප්පර 5ක සෙනික හේදීමක්.---සබන් වලින් බැක්ටීරිය මරන්නේ නැ වතුරත් එක්ක අරන් යනවා සබන් වල තියන අණු වල කොණක් අපද්‍රව්‍යට ඇලෙනව අනිත් කොණ ජලයට ඇලෙනවා..

    26046606-8118797-image-a-67_1584395412908.jpg

    සබන් දාල තප්පර 20ක හේදීමක්....:)

    26046594-8118797-image-m-61_1584394979227.jpg

    සබන් දාල තප්පර 30ක් හේදුවම මේ... මේක තමා අනුමත කරන්නේ සෞඛ්‍යංශ වලින්.. පොඩි ඈයොවගේ දුවන ගමන් අත් නොහෝදා තප්පර 30ක් හොදට හොදගන්න අත්2...:):):)

    අත් හෝදන විද්‍යාත්මක ක්‍රමයක් තියනව ලෝකෙ පිලිගත්ත.. ඔය රිසර්ච් ලැබ් වල එහෙම උන් හෝදනව එහෙම. මම් දවසක් ගියා පැනඩෝල් හදන එකට රත්මලානේ.. එතෙන්දි කීයල දුන්න හෝදන විදිය.. ඉතින් ඉන් පස්සේ හැමදාම මම් එහෙම අත් හේදුවේ නම් නෑ :P:Pනමුත් මේ ටිකේ එහෙම කරන්න වෙනවා....:):):):):yes::yes::yes:

    මෙන්න හරියටම අත්2 හෝදන විදිය තප්පර 20ක ස්පීඩ් කරපු වීඩියෝ එකකින්...:)


     
    Last edited: