අත්බෙහෙත්

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඇහැට රොඩු වටුනහම කාටද බං නිදිකුම්බා හොය හොය ඉන්න පුලුවන්..?? කතා කරන්නත් එපාලු.. වෙන එකෙක්ට කියන්නත් බෑ හොයලා දෙන්න කියලා... උඹ වගේමයි උඹේ වෙදකමුත්... :lol:
රෙප්++++
:lol:
 

ransing

Well-known member
  • Feb 12, 2008
    5,409
    853
    113
    සලාපුරේ
    දෑන් මෙහෙම හිතමු.
    මගෙ දකුණු ඈහට රොඩ්ඩක් ගියා:eek:
    නිදිකුම්බ මුලත් හම්බ වුනා:P
    හබෑයි වම් හක්කෙන් හපන්න බෑ දත් පණුවො කාලා:growl:
    දෑන් මොකද කරන්නෙ වෙදා...?:lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දෑන් මෙහෙම හිතමු.
    මගෙ දකුණු ඈහට රොඩ්ඩක් ගියා:eek:
    නිදිකුම්බ මුලත් හම්බ වුනා:P
    හබෑයි වම් හක්කෙන් හපන්න බෑ දත් පණුවො කාලා:growl:
    දෑන් මොකද කරන්නෙ වෙදා...?:lol:

    :baffled::baffled::baffled::baffled::baffled::frown::frown::frown:
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    වල් වෙදා....අනේ නිකම් පොයි කෙලින් නෑතිව පලයන් බන් යන්න....හික්zzzz:lol::lol::lol: