අත්බෙහෙත්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇහැට රොඩු වටුනහම කාටද බං නිදිකුම්බා හොය හොය ඉන්න පුලුවන්..?? කතා කරන්නත් එපාලු.. වෙන එකෙක්ට කියන්නත් බෑ හොයලා දෙන්න කියලා... උඹ වගේමයි උඹේ වෙදකමුත්... :lol:
    රෙප්++++
     
    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28

    ඇසට රොඩු කෑල්ක්, කෙස් ගස් කෑල්ලක්, කුඩා සතෙක්, මැස්සෙක් වැටුන විටදී ගැනීමට අපහසු නම්... කතා නොකර නිදිකුම්බා පැලයක් ගලවා මුල අරගන්න හොදට සෝදා රොඩ්ඩ වැටුන ඇහැට විරුද්ධ පැත්තෙ හක්කෙන් කටේ දමා විකා එම ඉස්ම ගිලින්න ටික වේලාවක් දෙනෙත් පියාගෙන සිටින්න කබ සමග ඔබ නොදැනුවත්වම රොඩ්ඩ එලියට එයි....

    වතිල වෙදමහත්තයාගේ තවත් වැඩක්
    උපුටා ගැනීම - http://aurweda.blogspot.com/2010/12/blog-post_23.html
    :P

    machan ubata sureda??? medical soyaganim walata anuwanam ehema newei???

    me tiyenne link eka... http://www.agri.ruh.ac.lk/medicinal...ts/families/leguminasae/plants/nidikumba.html

    at behet kala vage newei ... p**ka irenakota.... :eek::eek::eek::eek:
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ඇඩ්මිට් කරගයිද දන්නෙ නෑ ඕයි....................:lol::lol:
    අනෙ මන්ද බන් මෙ මටත් උබෙන් බෙහෙත් ගන්න පුලුවන්ද බන්
    මට පොඩි දතෙ කක්කුමක් තියෙනව බන් සිරවටම මර වෑඩෙ බන්
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මොකටද යකෝ කදන් කැ* යො කියන්නේ??:baffled::growl::rofl:

    ඇයි ඕයි රොඩ්ඩක් ගියාම නිදිකුම්බා හොයලා,මුල අරන්, හොදට හෝදලා අනිත් පැත්තේ හක්කේන් තියලා ඉස්ම ගිලිද්දි රොඩ්ඩ එලියට තියෙයිනේ...:P:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇහැට රොඩු වටුනහම කාටද බං නිදිකුම්බා හොය හොය ඉන්න පුලුවන්..?? කතා කරන්නත් එපාලු.. වෙන එකෙක්ට කියන්නත් බෑ හොයලා දෙන්න කියලා... උඹ වගේමයි උඹේ වෙදකමුත්... :lol:
    රෙප්++++

    ‍අවුරුදු 250 ක් පැරණි වෙද පරම් පරාවකින් මම පැවත එන්නෙ...............:dull::dull:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    machan ubata sureda??? medical soyaganim walata anuwanam ehema newei???

    me tiyenne link eka... http://www.agri.ruh.ac.lk/medicinal...ts/families/leguminasae/plants/nidikumba.html

    at behet kala vage newei ... p**ka irenakota.... :eek::eek::eek::eek:

    දැන් මල්ලි.. මෙහෙමනෙ..... කොලවල තියෙන ගුනේ නෙමේ පොතු වල තියෙන්නෙ පොතුවල තියෙන ගුනේ නෙමේ මුල්වල තියෙන්නෙ.... ගහේ පස් පංගුවේ ගුණ 5 ක් තියෙන්නෙ

    දැන් උදා හරනෙකට හොද ඇග පසග තියෙන කෙල්ලෙක් ගමුකො....

    පපු පෙදෙස තියෙන රස නෙමේ තොල් වල තියෙන්නෙ..... තොල්වල තියෙන රස නෙමේ කලව වල තියෙන්නෙ ඔය ‍ඔක්කොම රසට වෙනස් රසයක් අතන තියෙන්නෙ

    ඕන්න........... දැනගනින් එහෙනම්......
    ..:rofl:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දැන් මල්ලි.. මෙහෙමනෙ..... කොලවල තියෙන ගුනේ නෙමේ පොතු වල තියෙන්නෙ පොතුවල තියෙන ගුනේ නෙමේ මුල්වල තියෙන්නෙ.... ගහේ පස් පංගුවේ ගුණ 5 ක් තියෙන්නෙ

    දැන් උදා හරනෙකට හොද ඇග පසග තියෙන කෙල්ලෙක් ගමුකො....

    පපු පෙදෙස තියෙන රස නෙමේ තොල් වල තියෙන්නෙ..... තොල්වල තියෙන රස නෙමේ කලව වල තියෙන්නෙ ඔය ‍ඔක්කොම රසට වෙනස් රසයක් අතන තියෙන්නෙ

    ඕන්න........... දැනගනින් එහෙනම්......
    ..:rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔන්න මේ කලවැදි පැටිය දන්න හරිය..... මේ ගොබිල.... වෙද මහත්තයාගෙන් ඔනෙ නැති ප්‍රශ්න නාහ හිටපන්....:frown::frown::frown:
    බලපන්කො මෙ දෙපුල්ලිය ප්‍රශ්නෙන් පනින විදිය:lol:
    උබ කිව්වා හරි බන් තො නම් ගොබිලෙක්ම තමයි:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ‍අවුරුදු 250 ක් පැරණි වෙද පරම් පරාවකින් මම පැවත එන්නෙ...............:dull::dull:

    උඹ අවුරුදු 250 ක පරම්පරාවේ 251 වෙනියා වෙලා ඔය 250 හෙ උන්ටත් එක්ක හෙන ඉල්ලන්නද යන්නේ ? අනේ බොල උඹ වගේ එකෙක් ? පරම්පරාවම කන්න ආපු එකෙක් උඹනම් ... :rofl:
     
    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    උඹ කාපන් තණ කොළ .. එතකොට පස්චාත් බාගයේ තියෙන මොලේ හරි තැනට යයි .. නොදකින් මූ වගේ වෙදෙක් ... :growl::baffled::rofl:

    අනිවා
    මුන්ගේ මොලේ එතනවත් තියෙනවද දන්නේ නෙහ
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    දැන් මල්ලි.. මෙහෙමනෙ..... කොලවල තියෙන ගුනේ නෙමේ පොතු වල තියෙන්නෙ පොතුවල තියෙන ගුනේ නෙමේ මුල්වල තියෙන්නෙ.... ගහේ පස් පංගුවේ ගුණ 5 ක් තියෙන්නෙ

    දැන් උදා හරනෙකට හොද ඇග පසග තියෙන කෙල්ලෙක් ගමුකො....

    පපු පෙදෙස තියෙන රස නෙමේ තොල් වල තියෙන්නෙ..... තොල්වල තියෙන රස නෙමේ කලව වල තියෙන්නෙ ඔය ‍ඔක්කොම රසට වෙනස් රසයක් අතන තියෙන්නෙ

    ඕන්න........... දැනගනින් එහෙනම්......
    ..:rofl:

    :eek::lol::lol::lol::lol: