අත්භූත ඈණුම් යැම
[FONT="][FONT="]ඔබ මිල[/FONT][FONT="]ඟට[/FONT][FONT="] රැස්වීමක සිටින විට මෙම සරල අත්හදා බැලීම සිදු කර බලන්න[/FONT][FONT="].[/FONT][/FONT]
[FONT="]කරුණු කාරණා කෙසේ වුවත් ඉතාම සරල සත්‍ය වනුයේ අපගේ මුතුන් මිත්තන් ගේ පටන් මේ දක්වාම අප විසින් ඈණුම් හරිමින් සිටිනු ලබන බවයි[/FONT][FONT="]. [/FONT][FONT="]අප මෙසේ කරනුයේ මක්නිසාද යන්න පිළිබදව පැහැදිලි නිවැරදි මතයක් මෙතෙක් ඉදිරිපත් වි නැත[/FONT][FONT="].[/FONT][FONT="] ඒ දිනය එළඹෙන තෙක් ඈණුම් හරිමින් අපි බලා සිටිමු[/FONT][FONT="]!
[/FONT][FONT="](Internet)[/FONT][FONT="]
[/FONT]
[FONT="][FONT="]ඔබ මිල[/FONT][FONT="]ඟට[/FONT][FONT="] රැස්වීමක සිටින විට මෙම සරල අත්හදා බැලීම සිදු කර බලන්න[/FONT][FONT="].[/FONT][/FONT]
[FONT="]විශාල ඈණුමක් අරින්න[/FONT][FONT="]. [/FONT][FONT="]පැකිළිමකින් තොරව ඔබගේ මුව වසාගන්න[/FONT][FONT="].[/FONT][FONT="]දැන් බලන්න කී දෙනෙක් ඔබ අනුගමනය කරනවාද[/FONT][FONT="]? [/FONT][FONT="]කියා[/FONT][FONT="]. [/FONT][FONT="]තීක්ෂණව නිරීක්ෂණය කිරිමෙන් ඔබට දැකගත හැකි වේවි ඇණුම් හැරීමේ දාම ක්‍රියාවලියක්[/FONT][FONT="].[/FONT][FONT="]මෙම ලිපිය කියවා හමාර කිරීමට පෙර ඔබ අඩුම ගණනේ එක් වරක් හෝ ඈණුම් හැරීම සිදුකර තිබෙන බව ඔබ දන්නවාද[/FONT][FONT="]? [/FONT][FONT="] ඔබ ව නොමග යැවීමට තැත්[/FONT]කරනවා යැයි නොසිතන්න[FONT="]. [/FONT][FONT="]ඈණුම් යැම පිළිබදව කියවීමේ දී ඔබ නොසිතාම මේ දේ කිරිමට පෙළඹෙන බව මෙන්ම වෙනත් කිසිවෙක් ඈණුම් හැරීමේ දී ඒ දෙස බලා සිටින අපද නිරායාසයෙන්ම එම දෙය කිරීමට පෙළඹෙන බවත් මේ වන විට අනාවරණය වී තිබේ[/FONT][FONT="].[/FONT][FONT="]කරුණු එසේ නම් මෙම අත්භූත ඈණුම් යැම පිටුපස ඇත්තේ කුමක්ද[/FONT][FONT="]?[/FONT]
[FONT="]පළමුවෙන්ම මෙම ඇණුම් යැම නමැති ශාරීරික ක්‍රියාදාමය දෙස බලමු[/FONT][FONT="].[/FONT][FONT="]ඈනුම් හැරීම යනු අප නොදැනුවත්වම සිදුවන ක්‍රියාවක් වන අතර මෙහි දී මුඛය විශාල ව විවර කර ගැඹුරු හුස්මක් ගැනීමට අපව පොළඹවනු ලැබේ[/FONT][FONT="].[/FONT][FONT="]මෙම ක්‍රියාව නොදැනුවත්වම සිදුවන ක්‍රියාවක් බව අප සක්සුදක් සේ දනිමු[/FONT][FONT="]. [/FONT][FONT="]එයට හේතුව අප මව්කුසයෙන් මෙලොවට බිහිවීමට පෙර සිටම කළල අවස්ථාවේ දී පටන් ද ඇණුම් හරින බව මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාඥ රොබට් ප්රොවින් මහතා විසින් අනාවරණය කර තිබේ[/FONT][FONT="]. [/FONT][FONT="]ඇණුම් යෑම සාමාන්‍යයෙන් අප විවේකීව සිටින අවස්ථා මෙන්ම නිදිබර ගතියෙන් සිටින අවස්ථා සමග සමීප සහසම්බන්ධයක් පවතින අතරම ඇණුමක් හරින අතරතුර දී ඔබගේ හෘද ස්පන්දන වේගය [/FONT][FONT="]30% [/FONT][FONT="]න් වැඩිවීමට හැකිය[/FONT][FONT="]. [/FONT][FONT="]ඔබ ඇණුමක් හරින විට ඔබගේ ශරීරයේ බොහොමයක් කොටස් මේ සමග ක්‍රියාකාරී වෙයි[/FONT][FONT="].[/FONT][FONT="]ප්‍රථමයෙන්ම ඔබ මුව විවර කරන අතර ඒ සමගම වැඩි වායු ප්‍රමාණයක් ඇද ගැනීමට හැකි වන පරිදි ඔබගේ හක්ක පහත් වෙයි[/FONT][FONT="].[/FONT][FONT="]මෙසේ ඔබ ආශ්වාස කරන වාතය මගින් ඔබගේ පෙනහලු පුරවා දමයි[/FONT][FONT="]. [/FONT][FONT="]ඔබගේ උදර මාංශපේශින් ඉහිල් වන අතරම මහා ප්‍රාචීර පේශිය පහළට තල්ලු වෙයි[/FONT][FONT="].[/FONT][FONT="]ඔබ මෙසේ ආශ්වාස කරන ලද වාතය මගින් පෙනහලු වල ධාරිතාවයට ගැලපෙන පරිදි පෙනහලු පිම්බීම සිදුවන අතර යම් වායු කොටසක් නැවත පිටවිම සිදුවෙයි[/FONT][FONT="].[/FONT]
[FONT="]ඈණුම් යැම යනු කුමක් දැයි දැන් අප සියලු දෙනා ඉතා හොදින් දන්නෙමු[/FONT][FONT="].[/FONT][FONT="]මීළ[/FONT][FONT="]ඟ ට මෙසේ කිරීමට අප පෙළඹෙන්නේ ඇයි ද යන්න පිළිබදව මදක් සොයා බලමු[/FONT][FONT="].[/FONT][FONT="]තෙහෙට්ටුව[/FONT][FONT="],[/FONT][FONT="]නිදිමත ගතිය හෝ වෙහෙසට පත්විම ඈණුම් හැරීම හා පහසුවෙන්ම බද්ධ වන සංසිද්ධින් වේ[/FONT][FONT="].[/FONT][FONT="]ඈණුම් යෑම සම්බන්ධව වැඩිමනත් තොරතුරු මෙතෙක් සොයාගෙන නැති අතර මේ විෂය සම්බන්ධව පර්යේෂණ සිදු කර ඇත්තේ ද ඉතා අල්පවය[/FONT][FONT="]. [/FONT][FONT="]කෙසේ නමුත් ඈණුම් යෑම සම්බන්ධව සෛද්ධාන්තික කරුණු කාරණා කිහිපයක්ම ප්‍රකාශයට පත්කර තිබේ[/FONT][FONT="]. [/FONT][FONT="]ඉන් වඩාත්ම පෙරමුනේ තිබෙන කාරණා සතරකි[/FONT][FONT="].[/FONT]
[FONT="]1. [/FONT][FONT="]කායික විද්‍යාත්මක සෛද්ධාන්තිකය[/FONT]
[FONT="] වැඩි[/FONT][FONT="]ප්‍රමාණයක් ඔක්සිජන් වායුව ඇද ගැනීමට හෝ ශරීරය තුල නිපද වී ඇති කාබන්ඩයොක්සයිඩ් [/FONT]
[FONT="]වායුව ශරීරයෙන් පිටකිරිමට හෝ අපගේ ශරිරය ඇණුම් යැවීමට අප ව පොළඹවනු ලබයි[/FONT][FONT="].[/FONT]
[FONT="]2. [/FONT][FONT="]පරිණාමවාදී සෛද්ධානතිකය[/FONT]
[FONT="]මෙම ඇණුම් ඇරීමේ පුරුද්ද අපගේ මුතුන්මිත්තන් ගෙන් ආරම්භ වූ බව සමහරෙක් ගේ අදහසයි[/FONT][FONT="]. [/FONT][FONT="]මොවුන් තමන්ගේ ප්‍රතිවාදීන් බිය ගැන්විම සදහා තමන්ගේ දත් අන්‍යන්ට පෙන්විම සදහා ඇණුම් හැරීම යොදාගත් බව මොවුන්ගේ මතයයි[/FONT][FONT="].[/FONT]
[FONT="]3. [/FONT][FONT="]ඒකාකාරී සෛද්ධාන්තිකය[/FONT]
[FONT="] ඒකාකාරි බවින් අත්මිදිමට හෝ වෙහෙසට පත් වූ විට ඈණුම් යෑම සිදුවන බව පැවසුවත් මෙම සෛද්ධාන්තිකය මගින් ඔලිම්පික් මලල ක්‍රීඩකයන් තමන්ගේ ක්‍රීඩා ඉසව්ව අවසන් කිරීමට පෙර ඇණුම් යවන්නේ මන්ද[/FONT][FONT="]? [/FONT][FONT="]යන්න හෝ[/FONT][FONT="]බල්ලන් සටන් ඇරඹීමට පෙර ඈණුම් යවන්නේ මන්ද[/FONT][FONT="]? [/FONT][FONT="]යන්න පිළිබද ව පැහැදිලි කිරීමක් සිදු නොකරයි[/FONT][FONT="].[/FONT]
[FONT="]4. [/FONT][FONT="]මොළය සිසිල් කිරිමේ සෛද්ධාන්තිකය[/FONT]
[FONT="] පර්යේෂකයන් විසින් ඉතා මෑතකදී යෝජනා කරන ලද සෛද්ධාන්තිකයක් වන මෙය මගින් පැහැදිලි කරනුයේ අප ඈණුම් යැවීමට පෙළඹෙනුයේ අපගේ මොළය උණුසුම්කාරි තත්වයකට පත් වන අවස්ථා වලදි බවයි[/FONT][FONT="]. [/FONT]
[FONT="]කරුණු කාරණා කෙසේ වුවත් ඉතාම සරල සත්‍ය වනුයේ අපගේ මුතුන් මිත්තන් ගේ පටන් මේ දක්වාම අප විසින් ඈණුම් හරිමින් සිටිනු ලබන බවයි[/FONT][FONT="]. [/FONT][FONT="]අප මෙසේ කරනුයේ මක්නිසාද යන්න පිළිබදව පැහැදිලි නිවැරදි මතයක් මෙතෙක් ඉදිරිපත් වි නැත[/FONT][FONT="].[/FONT][FONT="] ඒ දිනය එළඹෙන තෙක් ඈණුම් හරිමින් අපි බලා සිටිමු[/FONT][FONT="]!
[/FONT][FONT="](Internet)[/FONT][FONT="]
[/FONT]

ekanm jolyata bn krnne.apith sirta tharh ynkn krnw
