අත්භූත ඈණුම් යැම

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    අත්භූත ඈණුම් යැම

    [FONT=&quot][FONT=&quot]ඔබ මිල[/FONT][FONT=&quot]ඟට[/FONT][FONT=&quot] රැස්වීමක සිටින විට මෙම සරල අත්හදා බැලීම සිදු කර බලන්න[/FONT][FONT=&quot].[/FONT][/FONT]
    [FONT=&quot]විශාල ඈණුමක් අරින්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පැකිළිමකින් තොරව ඔබගේ මුව වසාගන්න[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]දැන් බලන්න කී‍ දෙනෙක් ඔබ අනුගමනය කරනවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කියා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තීක්ෂණව නිරීක්ෂණය කිරිමෙන් ඔබට දැකගත හැකි වේවි ඇණුම් හැරීමේ දාම ක්‍රියාවලියක්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මෙම ලිපිය කියවා හමාර කිරීමට පෙර ඔබ අඩුම ගණනේ එක් වරක් හෝ ඈණුම් හැරීම සිදුකර තිබෙන බව ඔබ දන්නවාද[/FONT][FONT=&quot]?‍ [/FONT][FONT=&quot] ඔබ ව නොමග යැවීමට තැත්[/FONT]කරනවා යැයි නොසිතන්න[FONT=&quot]. [/FONT][FONT=&quot]ඈණුම් යැම පිළිබදව කියවීමේ දී ඔබ නොසිතාම මේ දේ කිරිමට පෙළ‍ඹෙන බව මෙන්ම වෙනත් කිසිවෙක් ඈණුම් හැරීමේ දී ඒ දෙස බලා සිටින අපද නිරායාසයෙන්ම එම දෙය කිරීමට පෙළඹෙන බවත් මේ වන විට අනාවරණය වී තිබේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]කරුණු එසේ නම් මෙම අත්භූත ඈණුම් යැම පිටුපස ඇත්තේ කුමක්ද[/FONT][FONT=&quot]?[/FONT]


    yawn-2-1.jpg

    [FONT=&quot]පළමුවෙන්ම මෙම ඇණුම් යැම නමැති ශාරීරික ක්‍රියාදාමය දෙස බලමු[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඈනුම් හැරීම යනු අප නොදැනුවත්වම සිදුවන ක්‍රියාවක් වන අතර මෙහි දී මුඛය විශාල ව විවර කර ගැඹුරු හුස්මක් ගැනීමට අපව පොළඹවනු ලැබේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මෙම ක්‍රියාව නොදැනුවත්වම සිදුවන ක්‍රියාවක් බව අප සක්සුදක් සේ දනිමු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එයට හේතුව අප මව්කුසයෙන් මෙලොවට බිහිවීමට පෙර සිටම කළල අවස්ථාවේ දී පටන් ද ඇණුම් හරින බව මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාඥ රොබට් ප්‍රොවින් මහතා විසින් අනාවරණය කර තිබේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඇණුම් යෑම සාමාන්‍යයෙන් අප විවේකීව සිටින අවස්ථා මෙන්ම නිදිබර ගතියෙන් සිටින අවස්ථා සමග සමීප සහසම්බන්ධයක් පවතින අතරම ඇණුමක් හරින අතරතුර දී ඔබගේ හෘද ස්පන්දන වේගය [/FONT][FONT=&quot]30% [/FONT][FONT=&quot]න් වැඩිවීමට හැකිය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔබ ඇණුමක් හරින විට ඔබගේ ශරීරයේ බොහොමයක් කොටස් මේ සමග ක්‍රියාකාරී වෙයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ප්‍රථමයෙන්ම ඔබ මුව විවර කරන අතර ඒ සමගම වැඩි වායු ප්‍රමාණයක් ඇද ගැනීමට හැකි වන පරිදි ඔබගේ හක්ක පහත් ‍වෙයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මෙසේ ඔබ ආශ්වාස කරන වාතය මගින් ඔබගේ පෙනහලු පුරවා දමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔබගේ උදර මාංශපේශින් ඉහිල් වන අතරම මහා ප්‍රාචීර පේශිය පහළට තල්ලු වෙයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඔබ මෙසේ ආශ්වාස කරන ලද වාතය මගින් පෙනහලු වල ධාරිතාවයට ගැලපෙන පරිදි පෙනහලු පිම්බීම සිදුවන අතර යම් වායු කොටසක් නැවත පිටවිම සිදුවෙයි[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ඈණුම් යැම යනු කුමක් දැයි දැන් අප සියලු දෙනා ඉතා හොදින් දන්නෙමු[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මීළ[/FONT][FONT=&quot]ඟ ට මෙසේ කිරීමට අප පෙළ‍ඹෙන්නේ ඇයි ද යන්න පිළිබදව මදක් සොයා බලමු[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]තෙහෙට්ටුව[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]නිදිමත ගතිය හෝ වෙහෙසට පත්විම ඈණුම් හැරීම හා පහසුවෙන්ම බද්ධ වන සංසිද්ධින් වේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඈණුම් යෑම සම්බන්ධව වැඩිමනත් තොරතුරු මෙතෙක් සොයාගෙන නැති අතර මේ විෂය සම්බන්ධව පර්යේෂණ සිදු කර ඇත්තේ ද ඉතා අල්පවය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෙසේ නමුත් ඈණුම් යෑම සම්බන්ධව සෛද්ධාන්තික කරුණු කාරණා කිහිපයක්ම ප්‍රකාශයට පත්කර තිබේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉන් වඩාත්ම පෙරමුනේ තිබෙන කාරණා සතරකි[/FONT][FONT=&quot].[/FONT]


    [FONT=&quot]1. [/FONT][FONT=&quot]කායික විද්‍යාත්මක සෛද්ධාන්තිකය[/FONT]

    [FONT=&quot] වැඩි[/FONT][FONT=&quot]ප්‍රමාණයක් ඔක්සිජන් වායුව ඇද ගැනීමට හෝ ශරීරය තුල නිපද වී ඇති කාබන්ඩයොක්සයිඩ් [/FONT]

    [FONT=&quot]වායුව ශරීරයෙන් පිටකිරිමට හෝ අපගේ ශරිරය ඇණුම් යැවීමට අප ව පොළඹවනු ලබයි[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]2. [/FONT][FONT=&quot]පරිණාමවාදී සෛද්ධානතිකය[/FONT]

    [FONT=&quot]මෙම ඇණුම් ඇරීමේ පුරුද්ද අපගේ මුතුන්මිත්තන් ගෙන් ආරම්භ වූ බව සමහරෙක් ගේ අදහසයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොවුන් තමන්ගේ ප්‍රතිවාදීන් බිය ගැන්විම සදහා තමන්ගේ දත් අන්‍යන්ට පෙන්විම සදහා ඇණුම් හැරීම යොදාගත් බව මොවුන්ගේ මතයයි[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]3. [/FONT][FONT=&quot]ඒකාකාරී සෛද්ධාන්තිකය[/FONT]

    [FONT=&quot] ඒකාකාරි බවින් අත්මිදිමට හෝ වෙහෙසට පත් වූ විට ඈණුම් යෑම සිදුවන බව පැවසුවත් මෙම සෛද්ධාන්තිකය මගින් ඔලිම්පික් මලල ක්‍රීඩකයන් තමන්ගේ ක්‍රීඩා ඉසව්ව අවසන් කිරීමට පෙර ඇණුම් යවන්නේ මන්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]යන්න හෝ[/FONT][FONT=&quot]බල්ලන් සටන් ඇරඹීමට පෙර ඈණුම් යවන්නේ මන්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]යන්න පිළිබද ව පැහැදිලි කිරීමක් සිදු නොකරයි[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]4. [/FONT][FONT=&quot]මොළය සිසිල් කිරිමේ සෛද්ධාන්තිකය[/FONT]

    [FONT=&quot] පර්යේෂකයන් විසින් ඉතා මෑතකදී යෝජනා කරන ලද සෛද්ධාන්තිකයක් වන මෙය මගින් පැහැදිලි කරනුයේ අප ඈණුම් යැවීමට පෙළඹෙනුයේ අපගේ මොළය උණුසුම්කාරි තත්වයකට පත් වන අවස්ථා වලදි බවයි[/FONT][FONT=&quot]. [/FONT]

    [FONT=&quot]කරුණු කාරණා කෙසේ වුවත් ඉතාම සරල සත්‍ය වනුයේ අපගේ මුතුන් මිත්තන් ගේ පටන් මේ දක්වාම අප විසින් ඈණුම් හරිමින් සිටිනු ලබන බවයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අප මෙසේ කරනුයේ මක්නිසාද යන්න පිළිබදව පැහැදිලි නිවැරදි මතයක් මෙතෙක් ඉදිරිපත් වි නැත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒ දිනය එළඹෙන තෙක් ඈණුම් හරිමින් අපි බලා සිටිමු[/FONT][FONT=&quot]!

    [/FONT]
    [FONT=&quot](Internet)[/FONT][FONT=&quot]
    [/FONT]
     
    • Like
    Reactions: Ysa Karu

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඇත්ත.... ක්ලාස් එකක කැස්සාමත් ඔහොම වෙනවා.10ක් විතර කහිනවා ඊටපස්සෙ.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඇත්ත.... ක්ලාස් එකක කැස්සාමත් ඔහොම වෙනවා.10ක් විතර කහිනවා ඊටපස්සෙ.

    :lol:ekanm jolyata bn krnne.apith sirta tharh ynkn krnw
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එකෙක් ඈනුම් යැව්වම අනික් උන්ටත් ඈනුම් යන සීන් එක පරිණාමයේදි නැති නොවිච්ච තිරිසන් ගතියක්. සත්තු රංචුවක්, අද කාලෙ මුවො රංචුවක් වගේ, ඉන්නකොට සතුරන්ගෙන් එල්ලවෙන අනතුරකදි මුළු රංචුවම ක්ෂණිකව ක්‍රියාකාරී වුනේ නැත්නම් රංචුවෙ සාමාජිකයින්ගෙ ජීවිත වලට තර්ජනයක්. මේ හේතුව නිසා මුලු රංචුවම ස්ටෑන්ඩ් බයි එකේ තියාගන්න තමයිලු එහෙම වෙන්නෙ. එකෙක් ඈනුමක් ඇරියම මුළු රංචුවම ඈනුම් ඇරල රීෆ්‍රෙෂ් වෙන නිසා. අපේ පූර්වජයන්ගෙන් ලැබුන, පරිණාමයේදි නැති නොවිච්ච ගුණාංගයක්