අත්භූත සිදුවීම් වලක්වා ගන්නා ආකාරය

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    අත්භූත සිදුවීම් වලක්වා ගන්නා ආකාරය

    ghost-05.jpg

    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]
    අද මන් ඔයාලට දෙන්න හදන්නේ මන් හිතන විදියට අද වන විට ගොඩක් අයට අවශ්‍ය දෙයක් [/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]ඒ තමයි [/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]කෙසේද අප අවතාර සහ පාරභෞතික ( අත්භූත ) සිදුවීම් වලක්වා ගන්නා ආකාරය.[/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [SIZE=3]
    [/SIZE]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot][B]01 අත්භූත සිදුවීම් පිලිබඳ දැනුවත් බව[/B][/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [SIZE=3]
    [/SIZE]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]ඔබ ලෙහෙසියෙන්ම සලිත වන්න පුළුවන්. ඒ මොකද කිව්වොත් ඔබ සමහර විට මේවා පිලිබඳ සොයන්නට යන්නේ තනිවමයි ඉතින් ඒක නිසා[/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot] යහළුවෙක් සමග හෝ තමන්ගේ තනි නොතනියට සිටීම වැදගත් . තවත් දෙයක් මේවා සොයන්නට යාමේදී අනවශ්‍ය භයංකාර රූප සහිත වෙබ් පිටු මගහරින්න [/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]එය ඔබට සහනයක් වේවි . අත්භූත සිදුවීම් පිලිබඳ සුළුවෙන් හෝ දැනුවත් බව පෙර සූදානම සඳහා ඔබට ඉතාම වැදගත් වේවි[/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [SIZE=3]
    [/SIZE]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot][B]02 උත්සහ කරන්න මුලාවෙන් ඈත්ව සිටීමට[/B][/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [SIZE=3]
    [/SIZE]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]සමහරුන් ඇත්තටම යම් අත්භූත දෙයක් දැක්කා කියලා කිව්වත් ඇත්තටම එය එසේ නොවන්නට පුළුවන් [/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]ඔබ මේ පිළිබඳව ඇත්තටම දැනුවත් නැත්තම් සුළු චලනයකට පවා බිය වන්නට පුළුවන් ඉතින් හේතුන් නිසා ඔබ මේ පිළිබඳව සුළුවෙන් [/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]හෝ දැනුවත් වීම සුදුසුයි[/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [SIZE=3]
    [/SIZE]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot][B]03 අමුතු හැගීම් ගෙන දෙන ස්ථාන හා අත්භූත ප්‍රදේශයන්ගෙන් ඉවත් වන්න[/B][/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [SIZE=3][FONT="helvetica" , "arial" , sans-serif][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]බොහෝ විද්වතුන් එකඟ වන කාරණයක් වන්නේ හොල්මන් නැත්නම් අවතාර නැවත පැමිණෙන්නේ නිම නොවූ යමකිසි කාරණයක් නිසා බව .[/FONT][/COLOR][/COLOR][/FONT][/SIZE][FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot] ඉතින් මේ වගේ නිම නොවූ ස්ථාන ඔවුන් මියගිය හෝ ජිවත් වූ ස්ථාන වන්නට පුළුවන් . පැරණි ඉස්පිරිතාල . පැරණි නිවාස . බලකොටු . සිරමැදිරි [/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]පොලව යට ගුහා ප්‍රසිද්ද අප්‍රසිද්ද හෝටල් මෙවැනි ස්ථාන වල වැඩි වශයෙන් අත්භූත සිදුවීම් වී ඇතිබව වාර්තා වනවා[/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [SIZE=3]
    [/SIZE]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot][B]04 හොඳ යහළුවෙක් හෝ යහළුවන් පිරිසක් තෝරාගන්න[/B][/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [SIZE=3]
    [/SIZE]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]සැම විට ඔබේ සිතට යම් සහනයක් ගෙනදෙන විශ්වාස යහළුවෙක් තෝරාගන්න , මන්දයත් බය සිතෙන දේවල් වලට ඔබේ සිත ඇදිල යද්දී [/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]හොඳ යහළුවෙක් හෝ කණ්ඩායමක් සිටිනම් ඔබේ සිතුවිල්ල වෙනස් කිරීමට වගේම සාංකාව මැකීමට මෙය ඔබට ලොකු අත්වසිල්ලක් වේවි [/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]එසේම එම යහළුවත් සමග ඔබගේ මෙවැනි අත්දැකීම් සැමවිටම බෙදාගන්න.[/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [SIZE=3]
    [/SIZE]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot][B]05 වැඩිපුර තනිව නොසිටීමට වගබලාගන්න[/B][/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [SIZE=3]
    [/SIZE]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]වැඩිපුරම අවතාර හා බැදුණු සිද්දීන් වාර්තා වී ඇත්තේ තනිව සිටින විටයි . ඉතින් යම් විදියකින් ඔබත් මෙවැනි වටපිටාවක සිටිනම් තනිව [/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]නොසිට හැකි සෑම විටකම කණ්ඩායමක් සේ සිටින්න[/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [SIZE=3][B]
    [FONT="helvetica" , "arial" , sans-serif][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]06 අත්භූත චිත්‍රපට වැනි දේවල් ඔබෙන් ඈත්කරන්න[/FONT][/COLOR][/COLOR][/FONT][/B][/SIZE]
    [SIZE=3][FONT="helvetica" , "arial" , sans-serif][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]යලි යලිත් ඔබේ මනසට චිත්‍රපටයකින් හෝ මෙවැනි දැ ඇතුල් කර නොගැනීමට වගබලාගන්න මන්දයත් මෙවැනි දෑ වලින් ඔබේ මනසේ ඇති ශක්තිය [/FONT][/COLOR][/COLOR][/FONT][FONT="helvetica" , "arial" , sans-serif][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]අඩපන කිරීමට පුළුවන් එවිට ඔබ මේ කල සියල්ලෙන්ම වැඩක් නැතිවේවි යම් දෙයකින් ඔබට ඈත් වීමට අවශ්‍ය නම් එම අමතක කිරීමට ඇති දෙය සම්බන්ද වන සියල්ලක්ම නැති කිරීමට විනාශ කිරීමට ඔබට සිදුවේ[/FONT][/COLOR][/COLOR][/FONT][/SIZE]
    [SIZE=3]
    [/SIZE]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot][B]07 අදහන්න සෑම විටම ඔබගේ ආගම පලදගන්න ආගමට අදාල යමක්[/B][/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [SIZE=3]
    [/SIZE]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]එවිට ඔබගේ මනස සහ සිතද ශක්තිමත් වේ අනෙක් කරණය නම් ඔබ හරි ආගම දහමට ලැදි අයෙක් නම් මොවුන් ගෙන් බොහෝ දුරට ඔබට හානියක් නොමැත[/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [SIZE=3]
    [/SIZE]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot][B]08 නිරීක්ෂණය[/B][/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [SIZE=3]
    [/SIZE]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]අවසාන වශෙයෙන් මගේ අත්දැකීමක් අනුව දෙයක් ඔයාලට කියන්නම් ඔබලාගේ නිවාස තුල ඒ වගේම ඔබ යන අවට හොදින්ම ඇස් ඇර බලන්න [/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]ජල කරාමය හොදින් වැසුවාද වතුර නලයක් කොහේ හෝ කැඩිලද නැත්තම් රේඩියෝවේ ප්ලග් එක විසන්දි කරලද කියල [/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]මොකද මේවා අමතක වීමෙන් රාත්‍රී නින්දට ගියාට පසු ඇතිවන ශබ්ධ හොල්මන් යයි සිතන්න එපා [/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]එම නිසා අප අවට පරිසරය ගැනත් හොද අවදානයෙන් සිටින්න.[/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]
    [/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]ඕගොල්ලන්ගේත් අත්භූත අත්දැකීම් තියනවනම් අපිටත් දැනගන්න කියන්න.[/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]
    [/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [FONT="helvetica" , "arial" , sans-serif][SIZE=3][COLOR=Blue][COLOR=#1d2129][FONT=&quot]ලිපිය ඉස්සුවේ මෙතනින්.[/FONT][/COLOR][/COLOR][/SIZE][/FONT]
    [SIZE=3][URL="http://holmanadawiya.blogspot.com"][FONT="helvetica" , "arial" , sans-serif][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot]
    [/FONT][/COLOR][/COLOR][/FONT][/URL][/SIZE]
    [FONT="helvetica" , "arial" , sans-serif][COLOR=#1d2129][COLOR=#1d2129][FONT=&quot][SIZE=3][URL="http://holmanadawiya.blogspot.com"]Source[/URL][/SIZE]
    [/FONT][/COLOR][/COLOR][/FONT]
    [FONT="helvetica" , "arial" , sans-serif][FONT=&quot]
    [/FONT]
    [/FONT]
    [FONT="helvetica" , "arial" , sans-serif][FONT=&quot]
    [/FONT]
    [/FONT]
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේකෙ ඉන්න මොලේ අමාරුකාරයන්ට කියවන්ඩ ඔන හොද තෙර්ඩ් මේව...


    rep 9+
     
    Last edited: