අත්භූත_මිනිස් රුවක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,106
    113
    අත්භූත_මිනිස් රුවක්

    අඩි 30000ක් උඩ අත්භූත මිනිස් රුවක්

    අයර්ලන්ත ජාතිකයකු වන නික් ඕ ඩොනර් නම් පරිඝණක මෘදුකාංග සමාගම් කළමනාකාරවරයකු විසින් අඩි 30000 ක් උස අහසේ වලාකුළක දුටු විශ්මිත මිනිස් රූපය ඡායාරූප ගත කර අන්තර්ජාලයට මුදා හැරීමත් සමග එය අද්භූත සිද්ධියක් බවට පත්ව ඇති බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ හා තාරකා ජිව විද්‍යා ගවේෂක කිර්ති වික‍්‍රමරත්න මහතා පවසයි.

    ඉකුත් ජනවාරි මාසයේ දිනක 30 හැවරිදි නික් ඕ ඩොනර් තම සේවා අවශ්‍යතාවයක් සඳහා ඔස්ට්‍රේලියාවේ සිට ලන්ඩනය දක්වා ජෙට් ගුවන් යානයකින් ගමන් කරන අතර තුර එම අරුම පුදුම සිද්ධිය දර්ශනය වි ඇති බවද වික‍්‍රමරත්න මහතා කීය.එම අපුරු මිනිස් රූපය විනාඩි දෙකක පමණ කාලයක් පැවැති බවද අධි තාක්ෂණ කැමරා මගින් එම සිද්ධිය ඡායාරූප ගත කළ බවද කියති.
    ඒ මොහොතේ ඩොනර් සමග සිටි කාන්තාවන් කිහිප දෙනකුද එම රුව නැරඹිමත් සමග තිගැස්මකට ලක් වී ඇති බවත් මෙම මිනිස් රුව අන්තර්ජාලයට මුදා හැරිමත් සමග ඒ පිළිබදව බොහෝ දෙනා විවිධ මත පල කොට ඇති බවද වික‍්‍රරමරත්න මහතා කිවේය.

    පසුගිය කාලයේ ශ‍්‍රී ලංකාවට ඇද හැළුණු රතු වැසි අඩංගු රතු වැසි සෛල හා දිඹුලාගල උල්කාපාතයේ ජිව විද්‍යාත්මක සාධක මගින් පෘථිවියේ පිටත මෙම අනන්ත වු විශ්වයේ ජිවයන් පවතින බව පැහැදිලි ලෙසම සාක්කි සපයා තිබු බවත් මෙවැනි සිද්ධාන්ත මගින් ඒ පිලිබදව වැඩි දුරටත් තහවුරු වෙමින් පවතින බවත් වික්‍රමරත්න මහතා කීය.



    3031A0EA00000578-3399089-Flyer_Nick_O_Donoghue_notice201623d_-a-4_1452868853706.jpg


    3031A0F000000578-3399089-Some_online_posters_entered_a_guess_that_201623-3_1452868845504.jpg



    ලංකාදීප​
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මොන වලාකුලක්ද බන්
    ඔය මිනිහෙක් කාන්තාරෙක හිටන් ඉන්නවා
    :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    ආ ඔය ජැක් ගෙනාපු රත්තරන් බිත්තර දාන කුකුලා හොයන යෝධයා නේද බන්. :cool:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මූ වලාකුලට චූ කලාම වෙන්නැති රතු වැහි කහ වැහි වහින්නෙ. නෙක්ටො බිව්ව දාට රතු වැස්ස ක්‍රීම් සෝඩා බිව්ව දාට කහ වැහි :yes:
     

    Similar threads