🤌🤌🤌 කෙහෙලිය වැරැද්දක් කරලා නැහැ ජෙප්පො හාන්සියි 🤌🤌🤌

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,296
    6,918
    113

    කෙහෙලියගේ ලක්ෂ දෙකහමාරේ පුද්ගලික ෆෝන් බිල අමාත්‍යංශයෙන් ගෙව්වෙ ඉහළ සමග ‍ගැටුමට යන්න බැරි නිසාලු​

    හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය පුද්ගලික ජංගම දුරකථන බිලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් ගෙවීම සම්බන්ධයෙන් ඔහුට සහ එම සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී ඊයේ (25) පැවැත්විණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ මෙම නඩුව කැඳවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු එම්. එම්. මොහොමඩ් විහාර් මහතා ඉදිරියේය.

    නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් දෙවැනි සාක්ෂිකරු ලෙස නම් කර සිටි, සිද්ධිය වන අවස්ථාවේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ පරිපාලන සහ මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කළ නිලධාරියා,

    අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධන මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන්නේය. එහිදී ඔහු අධිකරණයට හෙළිදරව් කළේ, එවකට ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ රුපියල් දෙලක්ෂ තිස්දහස් නවසිය අනූනවයයි ශත හතළිස් පහක (230,999.45) පුද්ගලික දුරකථන බිලක් සංස්ථා මුදලින් ගෙවන ලෙසට ඉල්ලීමක් ලැබුණු බවයි.

    මෙම ඉල්ලීම සිදුකර තිබුණේ අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ විශ්‍රාමික බ්‍රිගේඩියර් ජයවර්ධන නැමැත්තෙකු විසින් බවත්, එම ඉල්ලීම පළමු විත්තිකරු වන එවකට සභාපති ජයම්පති හීන්කෙන්ද මහතා තමා වෙත යොමු කළ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළේය. සංස්ථාවේ මුදලින් එම බිල ගෙවීමට නොහැකි බව තමා දැනුම් දුන් නමුත්, ඉහළ නිලධාරීන් සමඟ ගැටුම් ඇති කර ගනිමින් සේවය කිරීමට ඇති අපහසුව නිසා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය පසුව ලබා ගැනීමේ එකඟතාව මත එම බිල්පත ගෙවීමට කටයුතු කළ බවද ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවසීය.

    පළමු විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් හීල්ලගේ මහතා ද, දෙවැනි විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ද ලේඛන කිහිපයක් ඉදිරිපත් කරමින් සාක්ෂිකරුගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න විමසූහ. කෙසේ වෙතත්,

    අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියගේ නැවත ප්‍රශ්න කිරීම් හමුවේ සාක්ෂිකරු හෙළිකළේ, අදාළ දුරකථන බිල ගෙවීම සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවූයේ, බිල ගෙවා මාස තුනක කාලයක් ගතවීමෙන් අනතුරුව බවයි.

    මෙහිදී වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 9 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළ විනිසුරුවරයා, එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වෙත සිතාසි නිකුත් කරන ලෙස නියම කළේය.

    මුගෙ ලක්ශ දෙකහාමරක් පුද්ගලික ෆෝන් බිල් මුද්‍රණ නීතිගත සංස්ථාවේන් ගෙවලා තියෙන්නෙ. තව ඉතින් කඩේ යන්න කියලා තමයි කියන්න තියෙන්නෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    RLufDxF.png

    මේවා ගණන් ගන්න ඕන දේවල් නෙවෙයි
    ලක්ෂ එක හමාර රටේ ජනගහනයෙන් බෙදුවම
    එකෙක්ට තඹ දොයිතුවක තරම්වත් නෑ....
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,867
    9,376
    113
    Tropical Island Of Sri Lanka

    හුත්තෝ..මේක බයියොන්ගේ සයිට් එක... ඕව දැම්මට වැඩක් නැ..නාමල් මැතිදුනි 2029 නියත ජනපති..අගමැති අපේ ඵකා තිස්ස සර්..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,296
    6,918
    113
    හුත්තෝ..මේක බයියොන්ගේ සයිට් එක... ඕව දැම්මට වැඩක් නැ..නාමල් මැතිදුනි 2029 නියත ජනපති..අගමැති අපේ ඵකා තිස්ස සර්..
    ඒක තමයි මාත් කියන්නෙ
    කෙහෙලිය වැරැද්දක් කරලා නැහැ
    ජෙප්පෝ හාන්සියි
    බයියො දිනුං
    මේක බයියංගෙ සයිට් එක කියලා
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,867
    9,376
    113
    Tropical Island Of Sri Lanka
    ඒක තමයි මාත් කියන්නෙ
    කෙහෙලිය වැරැද්දක් කරලා නැහැ
    ජෙප්පෝ හාන්සියි
    බයියො දිනුං
    මේක බයියංගෙ සයිට් එක කියලා
    aniwa..fund karana eken wedakuth nene nethnam..this is our paradise.. Namal 2029 🌷
     
    • Love
    Reactions: infernocus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ඉසෙල්ලා මට කියාපල්ල ලස්ස 2.5ක මූ මොනවාද කතා කරල තියෙන්නෙ කියල! අවුරුදු කීයක බිලක්ද මෙ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,296
    6,918
    113
    ඉසෙල්ලා මට කියාපල්ල ලස්ස 2.5ක මූ මොනවාද කතා කරල තියෙන්නෙ කියල! අවුරුදු කීයක බිලක්ද මෙ?
    ඒක ඉතිං උඹල තමයි අපිටත් කියන්න තියෙන්නෙ
    සමහර වෙලාවට අර එක එක චන්ද කැම්පේන් වලට SMS බල්ක් යවපුවාද දන්නෙ නැහැ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ඒක ඉතිං උඹල තමයි අපිටත් කියන්න තියෙන්නෙ
    සමහර වෙලාවට අර එක එක චන්ද කැම්පේන් වලට SMS බල්ක් යවපුවාද දන්නෙ නැහැ
    oya goo kariyanta kade yanne na api! okun ekka budiya gaththe jeppo!
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,867
    9,376
    113
    Tropical Island Of Sri Lanka
    කවුද යකෝ හාහා දාන පරයෝ..මේකේ ඉන්නවනම් අපිට ඕන විදියට ඉදපං..ඉදපං අපේ නිල් බලකාය දාලා තොපිලට දෙන්නම් හොද ත්රෙඩ් ටිකක්..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,322
    26,853
    113
    Kandy
    කෙහෙලිය සර්ට හානියක් වෙන්නේ නෑ බය වෙන්න එපා