අත්මිට යසට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Renesas said:
    ube katawata sampurana karanawanam mehemai kiyanna ona (me loke uwamanawak nethuwa muna gehennawath thawa kenek enne ne) :yes::yes::yes:

    Eka hari , eath hema uwamanawakma mudal matha padanam wenee

    :yes::yes::yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    චුටිමල්ලි said:
    සහතික ඇත්ත.....

    තෑන්ක්ස් මචං :D

    coolkasun said:
    සැපේදිත් , දුකේදිත්, හරි යහලුවෙක් නම් ඉන්න ඔන,
    මම මේ කවියෙන් අදහස් කලේ එක පැත්තක් විතරයි...

    මාත් කතාකරන්නෙ එක පැත්තක් ගැන විතරයි
    දුකේදි ලඟ ඉඳීම ගැන
    :yes:
    මොකද ඒ පැත්ත හොඳ නම් අනික් පැත්තත් (සතුටෙදි ලඟ ඉඳීම) ගොඩක් වෙලාවට වෙන නිසා:yes: :)

    Renesas said:
    ube katawata sampurana karanawanam mehemai kiyanna ona (me loke uwamanawak nethuwa muna gehennawath thawa kenek enne ne) :yes::yes::yes:

    මට උඹ අදහස් කරපු දේ හරියට තේරුනෙ නෑ මචං:yes:
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    Zeus said:
    තෑන්ක්ස් මචං :D

    මාත් කතාකරන්නෙ එක පැත්තක් ගැන විතරයි
    දුකේදි ලඟ ඉඳීම ගැන
    :yes:
    මොකද ඒ පැත්ත හොඳ නම් අනික් පැත්තත් (සතුටෙදි ලඟ ඉඳීම) ගොඩක් වෙලාවට වෙන නිසා:yes: :)

    මට උඹ අදහස් කරපු දේ හරියට තේරුනෙ නෑ මචං:yes:

    ha machan mama e kiyala thibuna de mama kiyapu deyak neme eka budhunwahanse kiyapu deyak eka godak geburui tamai. eken kiyanne me loke uwamanawak nethuwa muna gehennawat tawa kenek enne ne. e taramata apita kisima kenek ne kiyana eka tamai eken kiyanne. meka eka serema terenne ne namuth hodata nuwanin kalpana kaloth weta hewi. :yes::yes::yes:
     
    nwnbs

    hmm...he kenekma mokak hari thamange awashyathawayak wenuwen misak thawa kenek wenuwenkisima deyak karanne ne kiyana eka.....da?
    ane manda...liyagena yaddi matath petaluna...
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    nwnbs said:
    hmm...he kenekma mokak hari thamange awashyathawayak wenuwen misak thawa kenek wenuwenkisima deyak karanne ne kiyana eka.....da?
    ane manda...liyagena yaddi matath petaluna...

    ha ne yaluwa eken kiyanne den uba kiyala tibba wage deyak neme. namut uba kiyala tibba det ekata ethulat wenawa. tikak wiwekiwa inna kota kalpana kalot oya mama kiyala tibba de arthaya weta hewi kiyala hithanawa. me gena geburui mathupita samajaya diha balala terun ganna be. me gena karunu tawa godak tiyana wa. :yes:
     
    hmmm...samahara welawata api punchi dewaluth godak patalawa gannawa...
    ok bro...kalpana karannam nidahas welawaka...ehema welawak lebunoth...
    thnx...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අද සමාජයේ ගොඩක් දේවල් , මුදල් මත පදනම් වෙන එක තමයි ,
    නරකම දේ වෙන්නෙ........

    මිතුරා , කියන කෙනත් , මුදල් සහ වාසිය මතනම් , ඒ මිතුරු කමින් පලක් නෑ.....

    මිතුරාට තව බොහෝ දෑ කරන්න පුලුවන්......
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ||~R_girl~|| said:
    hmmmmm theru nane mekaa :baffled:

    ගොඩක් යහලුවන් කියාගන්න අය ඉන්නේ වාසියට විතරයි,,
    අපි අම්ම , තාත්තා , කියන දේවල් අහන්නෙත් නැතිව
    ඒ අයට රැවටෙනවා , අන්තිමට අපිට නැතිව ගිය වෙලාවට
    ඒ අය කවුරුත් නෑ ,
    අන්තිමට අපිට , අපි ලග ඉන්නේ , අම්ම , තාත්තා,,
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    coolkasun said:
    ගොඩක් යහලුවන් කියාගන්න අය ඉන්නේ වාසියට විතරයි,,
    අපි අම්ම , තාත්තා , කියන දේවල් අහන්නෙත් නැතිව
    ඒ අයට රැවටෙනවා , අන්තිමට අපිට නැතිව ගිය වෙලාවට
    ඒ අය කවුරුත් නෑ ,
    අන්තිමට අපිට , අපි ලග ඉන්නේ , අම්ම , තාත්තා,,
    hellll yehhhh!!!
    am exprncing dat stage of ma lyf atm!!!!!!!!!!!
     
    nwnbs

    Member
    coolkasun said:
    ගොඩක් යහලුවන් කියාගන්න අය ඉන්නේ වාසියට විතරයි,,
    අපි අම්ම , තාත්තා , කියන දේවල් අහන්නෙත් නැතිව
    ඒ අයට රැවටෙනවා , අන්තිමට අපිට නැතිව ගිය වෙලාවට
    ඒ අය කවුරුත් නෑ ,
    අන්තිමට අපිට , අපි ලග ඉන්නේ , අම්ම , තාත්තා,,

    අපිට ඉන්න හොඳම යාළුවො දෙන්න තමයි අම්මයි තාත්තයි...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Renesas said:
    ha machan mama e kiyala thibuna de mama kiyapu deyak neme eka budhunwahanse kiyapu deyak eka godak geburui tamai. eken kiyanne me loke uwamanawak nethuwa muna gehennawat tawa kenek enne ne. e taramata apita kisima kenek ne kiyana eka tamai eken kiyanne. meka eka serema terenne ne namuth hodata nuwanin kalpana kaloth weta hewi. :yes::yes::yes:

    හ්ම්ම් වෙන්නැති මචං සමහරවිට බුදුහාමුදුරුවො ඔය කියන හේතුව
    සැබෑ යාළුකම වෙන්නත් බැරි නෑ නේද
    ඒ කියන්නෙ කෙනෙක් තව කෙනෙක්ව හම්බවෙන්න යනව යාළුකම නිසා
    එතකොට උඹ මොකද කියන්නෙ ??? :)

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ||~R_girl~|| said:
    hmmmmm theru nane mekaa :baffled:

    First of all learn Sinhala Ranz
    U said that u barely can read sinhala no :P
    So lets start

    අ is the first letter in the Sinhala alphabet :lol:

    Say aa :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    nwnbs said:
    අපිට ඉන්න හොඳම යාළුවො දෙන්න තමයි අම්මයි තාත්තයි...

    සිරාවට මචං අපේම සමහර නෑදෑයො උනත් කරන දේවල් දැක්කම
    අපේඇඟේ දුවන්නෙත් ඒගොල්ලොන්ගෙම ලේද කියලත් හිතෙනව

    මන් නම් ඒක හොඳටම දන්නව :baffled:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Zeus said:
    සිරාවට මචං අපේම සමහර නෑදෑයො උනත් කරන දේවල් දැක්කම
    අපේඇඟේ දුවන්නෙත් ඒගොල්ලොන්ගෙම ලේද කියලත් හිතෙනව

    මන් නම් ඒක හොඳටම දන්නව :baffled:

    සිරාවටම මචන්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Zeus said:
    First of all learn Sinhala Ranz
    U said that u barely can read sinhala no :P
    So lets start

    අ is the first letter in the Sinhala alphabet :lol:

    Say aa :P

    First of all Mother Language

    :yes::yes::yes: