ඇතිවිට අපට අත්මිට හොදට,
යහලුවො සිටී මහ මෙර මෙන් උසට.
හිතයි තමන් ආඩම්බරයෙන් මෙහෙම
" දැන් මම හරි ලොකු මිනිහෙක් නොවැ රටට "
යහලුවන්ට අන්ක 1 ය ,
ගෙදර බුදුන් දෙවනි කොට....
"මම ඉතින් උබේ බොක්කනෙ බන් , එහෙම කරමු"
"එල එල , එහෙම කරමු...."
කිසිත් නොසිත
අප නැටවෙයි අල්ල උඩ.
ටික දොහකින් මිට ගිලිහෙයි ට්කින් ටික
බලු බල්ලෙක් ලගකටවත් නොඑනු ඇත.
වැටහෙයි තමන් හට
කල ගොන්කන් හොදට....
අම්මව මතක් වෙයි , පැවසූ දේ සමග
මොනව වුනත් අම්මා සිටී අප ලගම.
සලකාපන් නුබේ අම්මා අන්ක 1
Last edited:
)
)