Renesas said:ube katawata sampurana karanawanam mehemai kiyanna ona (me loke uwamanawak nethuwa muna gehennawath thawa kenek enne ne)![]()
Eka hari , eath hema uwamanawakma mudal matha padanam wenee

Renesas said:ube katawata sampurana karanawanam mehemai kiyanna ona (me loke uwamanawak nethuwa muna gehennawath thawa kenek enne ne)![]()

චුටිමල්ලි said:සහතික ඇත්ත.....

coolkasun said:සැපේදිත් , දුකේදිත්, හරි යහලුවෙක් නම් ඉන්න ඔන,
මම මේ කවියෙන් අදහස් කලේ එක පැත්තක් විතරයි...

Renesas said:ube katawata sampurana karanawanam mehemai kiyanna ona (me loke uwamanawak nethuwa muna gehennawath thawa kenek enne ne)![]()

Zeus said:තෑන්ක්ස් මචං
මාත් කතාකරන්නෙ එක පැත්තක් ගැන විතරයි
දුකේදි ලඟ ඉඳීම ගැන
මොකද ඒ පැත්ත හොඳ නම් අනික් පැත්තත් (සතුටෙදි ලඟ ඉඳීම) ගොඩක් වෙලාවට වෙන නිසා![]()
මට උඹ අදහස් කරපු දේ හරියට තේරුනෙ නෑ මචං![]()

Renesas said:ha machan mama e kiyala thibuna de mama kiyapu deyak neme eka budhunwahanse kiyapu deyak eka godak geburui tamai. eken kiyanne me loke uwamanawak nethuwa muna gehennawat tawa kenek enne ne. e taramata apita kisima kenek ne kiyana eka tamai eken kiyanne. meka eka serema terenne ne namuth hodata nuwanin kalpana kaloth weta hewi.![]()
nwnbs said:hmm...he kenekma mokak hari thamange awashyathawayak wenuwen misak thawa kenek wenuwenkisima deyak karanne ne kiyana eka.....da?
ane manda...liyagena yaddi matath petaluna...

Renesas said:ha ne yaluwa eken kiyanne den uba kiyala tibba wage deyak neme. namut uba kiyala tibba det ekata ethulat wenawa. tikak wiwekiwa inna kota kalpana kalot oya mama kiyala tibba de arthaya weta hewi kiyala hithanawa. me gena geburui mathupita samajaya diha balala terun ganna be. me gena karunu tawa godak tiyana wa.![]()
||~R_girl~|| said:hmmmmm theru nane mekaa![]()
hellll yehhhh!!!coolkasun said:ගොඩක් යහලුවන් කියාගන්න අය ඉන්නේ වාසියට විතරයි,,
අපි අම්ම , තාත්තා , කියන දේවල් අහන්නෙත් නැතිව
ඒ අයට රැවටෙනවා , අන්තිමට අපිට නැතිව ගිය වෙලාවට
ඒ අය කවුරුත් නෑ ,
අන්තිමට අපිට , අපි ලග ඉන්නේ , අම්ම , තාත්තා,,
coolkasun said:ගොඩක් යහලුවන් කියාගන්න අය ඉන්නේ වාසියට විතරයි,,
අපි අම්ම , තාත්තා , කියන දේවල් අහන්නෙත් නැතිව
ඒ අයට රැවටෙනවා , අන්තිමට අපිට නැතිව ගිය වෙලාවට
ඒ අය කවුරුත් නෑ ,
අන්තිමට අපිට , අපි ලග ඉන්නේ , අම්ම , තාත්තා,,
Renesas said:ha machan mama e kiyala thibuna de mama kiyapu deyak neme eka budhunwahanse kiyapu deyak eka godak geburui tamai. eken kiyanne me loke uwamanawak nethuwa muna gehennawat tawa kenek enne ne. e taramata apita kisima kenek ne kiyana eka tamai eken kiyanne. meka eka serema terenne ne namuth hodata nuwanin kalpana kaloth weta hewi.![]()

||~R_girl~|| said:hmmmmm theru nane mekaa![]()

nwnbs said:අපිට ඉන්න හොඳම යාළුවො දෙන්න තමයි අම්මයි තාත්තයි...

Zeus said:සිරාවට මචං අපේම සමහර නෑදෑයො උනත් කරන දේවල් දැක්කම
අපේඇඟේ දුවන්නෙත් ඒගොල්ලොන්ගෙම ලේද කියලත් හිතෙනව
මන් නම් ඒක හොඳටම දන්නව![]()
Zeus said:First of all learn Sinhala Ranz
U said that u barely can read sinhala no
So lets start
අ is the first letter in the Sinhala alphabet
Say aa![]()