අත්ල මත තැබිය හැකි කුඩා පරිගණකයක් ලංකාවට

diads

Member
Jul 29, 2008
131
19
0
Colombo
අත්ල මත තැබිය හැකි කුඩා පරිගණකයක් ලංකාවට

Intel Compute Stick



ඔබේ අත්ල මත තැබිය හැකි ඩොන්ගලයක තරමේ පරිගණකයක් නිපදවන්නට Intel සමාගම සමත් වෙලා. Intel Compute Stick නමින් හැඳින්වෙන මේ පරිගණකයේ 32GB මතක ධාරිතාවයක්, 2GB රැම් මතකයක් සමඟ USB, WiFi, Bluetooth 4.0 වැනි සියළුම පහසුකම් වලින් සමන්විතයි. HDMI කේබලයක් හරහා ඔබේ රූපවාහිනියට හෝ පරිගණක මොනිටරයකට සම්බන්ධ කර සම්පූර්ණ පරිගණකයක් ලෙස භාවිත කල හැකි වන අයුරින් මෙය නිපදවා ඇත. ලිනක්ස් මෙන්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිතව වුවත් මිලදී ගත හැකි මේ උපකරණය නුදුරේදීම ලංකාවේ වෙළඳපල තුලදී අපට දැකගන්නට හැකිවනු ඇත.
 
  • Like
Reactions: IDG

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    ඔකටවඩා android tv box එක හොදයි නේද? ගානත් බාගෙකින් විතර අඩුයි