අත්වැරදීමකින් Voyager 2 යානය සමග තිබූ සබඳතා නැති උනා. - NASA

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යකෝ මාර හුත්තලනේ මුං 19billion km ක් යකෝ ආයි යවන්ඩෑ තව එකක් ,ගනිං කෝල් එකක් නාසා ලොක්කට හමන්නන්ඩ 😁 ඕකේ සිංහලත් තියනවා අපරාදේ 😍
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කිලෝමීටර් බිලියන 19ක් දුරින්ලු තීන්නේ ඇන්ටෙනාව දශමයක් වෙනස් උනත් මෙහෙට වෙද්දී කිලෝමීටර් ලක්ෂ ගානක් වෙනස් වෙනවනෙ
    ඕකේ 1 එක දැන් කොච්චර දුරක් ගිහිං ඇතිද ඒකට දැන් පිට සක් වල ජීවින් හමුවෙලත් ඇති. එකේ රෙකොර්ඩ් එකක් තීනවා ගොඩක් රටවල් වල භාෂා වලින්.
    මෙහෙන් යවන message එකක් යන්න පැය 17 කට වඩා යනවා නේ??? පිස්සු හැදෙනවා ඇති ඇන්ටෙනා හරි ගස්සන්නත්...
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    The Dish මුවී එක බලන්න. ඈපොලෝ 11 හදට ගිය ගමනේ සන්නිවේදනයට පාවිච්චි කරපු ඔසී ඈන්ටෙනාව ගෑන තියෙන කතාව. ඒකෙත් ඔහොම සීන් එකක් වෙනවා. ඒ දවස් වල @scurvy ඔසී ඉදලා තියෙන්නේ, ඌ තමා ඒක ගොඩ දාන්නේ.. the god
     
    • Like
    Reactions: ttj and NRTG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ඔච්චර සයන්ටිස්ට්ල තොගයක් ඉන්න නාස එකටත් වැරදුනා නම් අපේ චිචිය යවපු එක හොයා ගන්න බැරි එක මහ ලොකු දෙයක්ද කියල @2osama @erozan බයිසන්ල ටික කියයි දැන්
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වැල බල බල ඉන්න එපා රැට ගෑනි අල්ලාගෙන වැල කරපං🤣
    කොහේ කරන්නද බන්.
    එක්කෝ මුලින් මම නිදි. එක්කෝ එයා නිදි.
    ඔක්කොම ගානට සෙට් වෙලා පටන් ගද්දිම එක්කෝ පොඩි එකා ඇහැරෙනවා.
     
    • Haha
    Reactions: 2osama

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඕකට ලෝකේ ඉඳන් සිග්නල් එකක් යන්න කොච්චර වෙලා යනවද දැන්?
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    කොහේ කරන්නද බන්.
    එක්කෝ මුලින් මම නිදි. එක්කෝ එයා නිදි.
    ඔක්කොම ගානට සෙට් වෙලා පටන් ගද්දිම එක්කෝ පොඩි එකා ඇහැරෙනවා.
    ළමයි ඉන්න කොට sex හබක් තමා ගොයියෝ අපි නම් No Kids No Worry's 🤩
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,142
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    original.jpg
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    The space agency hadn't heard a peep from Voyager 2 since last week, when flight commanders accidentally pinged across an incorrect command that saw it tilt its antenna away from Earth.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    The space agency hadn't heard a peep from Voyager 2 since last week, when flight commanders accidentally pinged across an incorrect command that saw it tilt its antenna away from Earth.
    Only one antenna in the World is able to hear it and send commands. The one located in Canberra.

     
    • Like
    Reactions: pavithra_uk

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    යකෝ මාර හුත්තලනේ මුං 19billion km ක් යකෝ ආයි යවන්ඩෑ තව එකක් ,ගනිං කෝල් එකක් නාසා ලොක්කට හමන්නන්ඩ 😁 ඕකේ සිංහලත් තියනවා අපරාදේ 😍
    Dr. Padeniya may say that our Sinhala Alphabet lost some key letters , because NASA sent it aboard for space out if solar system!. (he said that our traditional rise varieties got extinct as IRRI had taken some samples!! for research and 6.9 million believed such falsehood and ... rest is history now.