දැනට ගහන අත්සන වෙනස් කරනවා නම්, නිතිය පැත්තෙන් මොකුත් කරන්න තියනව ද.
කලින් අත්සන ගහපු ලියවිලි වලට බලපානව ද.
ජය...!
කලින් අත්සන ගහපු ලියවිලි වලට බලපානව ද.
ජය...!
I don't think so.... A couple of years ago when I went in to BoC Corporate Br, York St to cash an own cheque, the Manager called me in and said that my signature has completely changed to what they had scanned into their computer system. Only then I noticed how much the change was....over several decades.Affidavit එකක් දෙන්න වෙනවා බැංකු වලට නම් Letter එකකුත් එක්ක

කවුද බං ඔය අස්සන කියන එක හොයාගත්තෙ?