අත්සන වෙනස් කරනවා නම්,

cheecha007

Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    දැනට ගහන අත්සන වෙනස් කරනවා නම්, නිතිය පැත්තෙන් මොකුත් කරන්න තියනව ද.
    කලින් අත්සන ගහපු ලියවිලි වලට බලපානව ද.


    ජය...!
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බැංකු වල පොත් වලට තමා කෙස් එක වෙන්නේ. එක නම් වෙනස් කරන්න පුළුවන්. ඔප්පු අනං ,මනං සින් තමා අවුල
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    928
    1,515
    93
    Affidavit එකක් දෙන්න වෙනවා බැංකු වලට නම් Letter එකකුත් එක්ක
     
    • Like
    Reactions: cheecha007

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    Affidavit එකක් දෙන්න වෙනවා බැංකු වලට නම් Letter එකකුත් එක්ක
    I don't think so.... A couple of years ago when I went in to BoC Corporate Br, York St to cash an own cheque, the Manager called me in and said that my signature has completely changed to what they had scanned into their computer system. Only then I noticed how much the change was....over several decades. :rolleyes:
    He just asked me to sign another signature form.
     
    Last edited:
    • Like
    Reactions: Piyathissa