අත්‍යවශ්‍ය ආහාර මිල 70%කින් ඉහළට

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    අනේ ඇත්තට, මොනාද බන් ඔය 70%කින් මිල ඉහල ගිහින් තියෙන අත්යවශ්ය දේවල්????
    ඒක තමයි පුන්නක්කු පරන ගානටම දෙද්දි වෙන මොනවා වැඩි උනාම මොකෝ..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    කුහක ජෙප්පෝ බිල්ලෝ මවනවා. පුළුවන් නම් දාපන් ඔය වැඩි වුනා කියන බිලක ෆොටෝ එකක්.
    ඔට්ටුයි බෑ. එඩිට් නොකර රියල් බඩු මිලක ෆොටෝ එකක් දාපන්.


    ඕව අතවශ්‍ය දේවල්ද? සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන දේවල්ද? පිස්සු නැත්නම් ශෝක්
    ------ Post added on Sep 8, 2021 at 10:52 AM

    මේවා බොරුද?


    FB_IMG_1630213057797.jpg
     

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    මේවා බොරුද?


    View attachment 142984
    මේ බිල් ද? ලොල්
    ෆොටෝසොප් එඩිට් කෑල්ලක් නැතුව රියල් බිලක් දාගන්න බැරි හැටි.
    උබලගේ ඔය ෆේක් කෙරුවාව නිසා තමයි බොලා හැමදාම %3න් නවතින්නේ ලොල්.
    අපේ පැත්තේ කඩවල් වල නම් බඩු ඔච්චර මිල නෑ.
    ගොන් ජෙප්පොන්ට කොහොමත් කඩෙන් බඩු සල්ලි වලට ගන්න ඕනි නෑනේ හැමදේම නොමිලේ හම්බවෙනවනේ
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මේ බිල් ද? ලොල්
    ෆොටෝසොප් එඩිට් කෑල්ලක් නැතුව රියල් බිලක් දාගන්න බැරි හැටි.
    උබලගේ ඔය ෆේක් කෙරුවාව නිසා තමයි බොලා හැමදාම %3න් නවතින්නේ ලොල්.
    අපේ පැත්තේ කඩවල් වල නම් බඩු ඔච්චර මිල නෑ.
    ගොන් ජෙප්පොන්ට කොහොමත් කඩෙන් බඩු සල්ලි වලට ගන්න ඕනි නෑනේ හැමදේම නොමිලේ හම්බවෙනවනේ

    Umba bill ekak daapangko, aduwata dena thenakin.
    Wede iwarane.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම


    ඕව අතවශ්‍ය දේවල්ද? සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන දේවල්ද? පිස්සු නැත්නම් ශෝක්
    ------ Post added on Sep 8, 2021 at 10:52 AM
    යකො බයික් වලට එන්ජින් ඔයිල් අතයාවශය නෙන්නන්
    සාමාන්‍යෙ මිනිස්සු බයික් පදිනකොට පාවිච්චි කරනවා
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,375
    113
    අනේ ඇත්තට, මොනාද බන් ඔය 70%කින් මිල ඉහල ගිහින් තියෙන අත්යවශ්ය දේවල්????
    උඹේ පුක එදා ගානටමද තාම දෙන්නෙ.....
     
    • Haha
    Reactions: shenat

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    හොද වැඩේ ගුපියන්‍ට.. දැන් වැඩි ගානට කන්නත් උනා.. ස'ට දුන්නනම් ඔහොම වෙන්නේ නෑ..
    සර් නිසා ඔහොමවත් කනවා.. සජියා ආවනම් කන්න අපිත් නෑ 🤣(සිත නිවන කතා)
    ආන්ඩුව කෑවෙ වැට් වගේ ඩිරෙක්ට් බදු අඩුකරලා.
    දැන් ඒව පිය්වන්න හැම දෙයක්ම ගනන් වැඩියී.
    අනික මිතුරු සන්ගමය
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,391
    113
    ලංකාවේ එඋං කොහෙද බන් කන්නේ බොන්නේ හරියට....වේලක් කාල හරි සල්ලි ඉතුරු කරනවා.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    2020 අගෝස්තු සහ 2021 අගෝස්තු අතර කාලයේ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍යවල මිල ගණන් 30% කින් ඉහළ ගොස් ඇත.

    ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පිළිබදව සමීක්ෂණය කරන aDVoCata නම් ආයතනය පවසන්නේ නොයෙකුත් කාරණා හේතුවෙන් එකම ආහාර ද්‍රව්‍ය කූඩයක මිල ගණන් 2019 ට සාපේක්ෂව 2021 වන විට 70% කින් ඉහළ ගොස් ඇති බවය.

    එහි සරළ තේරුම වන්නේ, 2019 වසරේ අගෝස්තු මාසයේ දී, සතියක පරිභෝජනය සදහා රුපියල් 757 ක බඩු ප‍්‍රමාණයක් මිලදී ගත් සාමාන්‍ය පන්තියේ පවුලක්, එම බඩු ප‍්‍රමාණය ම මිලදී ගැනීම සදහා,2021 වසරේ අගෝස්තු මාසයේ දී රු.1288 ක මුදලක් වැය කරන බවය.

    View attachment 142985
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    අනේ ඇත්තට, මොනාද බන් ඔය 70%කින් මිල ඉහල ගිහින් තියෙන අත්යවශ්ය දේවල්????
    LP-Gas ethakota kiyada machan dan ? eka 70% wata aduiyi da wadi wela thiyanawa?
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කාබනික බයියා මෙහෙ වරෙන්.. ආන්ඩුව වැඩ පෙන්නලා :P :P :P
     

    Similar threads