අත්‍යවශ්‍ය සේවා!!!!!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙහෙනම් තාම වහලා. කොළඹ. [ අපේ ගේ ගාව එක ]
    එහෙනම් හැම එකම වහලා ඇති නේ
    :(
    අපේ පැත්තෙනම් වහලා.
    ඔක්කොම වහල වගේ
    Salon, SPA, Night club, Whore houses wahala.
    කොන්ඩේ කපා ගන්න ඕන බන්. ගැට ගහන්න පුළුවන් තරම් වැවිලා අන්තිමට මාර්තු කැපුවේ
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ස්පා එකෙන් ගෙදරටම කෙල්ලො ගෙන්න ගැනීමට අනුමැතිය මේකට පස්සෙ නේද. ඒකට වෙනම රූම් ගෙදර ඕනෙ කියයි🤔🤔🤔
    බෝතලෙයි බඩ්ඩයි දෙකම එකට ගෙන්න ගන්න බැරි වෙයිද😉
     
    • Like
    Reactions: Solo Rider

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,125
    113
    Ohio, USA
    1623828590007.png
     
    • Like
    Reactions: Solo Rider

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එල ජාතික අභිමානේ.. එලවිරුවන් සේ පොරනේ.. ලල්ල ලලා.. ලාලාලා..

    එහා ගෙදට එකාට පේන්න මාසෙ පඩියෙන්ම විස්ක් බෝතලයක් ගෙනල්ල ගහන්න ඕන. රජය නිලවසයෙන් බොන්න කිව්වම නොබීබෑනෙ මේවා රාජකරී
     
    • Like
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඇරලා තිබුනත් කපන්න එපා මචන්. පුලුවන් හැටියට ගෙදර කෙනෙකුට කියල කපාගනින්. ඔය කොන්ඩේ පොඩ්ඩක් අවුල් වෙලා කැපුන කියල ප්‍රශ්නයක් නැ. මගෙ කොන්ඩෙ කැපුවෙත් වයිෆා .