බදාදා නිවාඩුව අවලංගුයි

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,135
    20,726
    113
    හස්තිශෛලපුර
    **අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගෙන් නිවේදනයක්: බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් ලබා දුන් නිවාඩු අගෝස්තු 08 සිට අවලංගුයි**

    අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් වැදගත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ, රටේ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ අරමුණින් මෙතෙක් ක්‍රියාත්මක කළ නිවාඩු දීමේ ක්‍රමවේදය අගෝස්තු මස 08 වැනිදා සිට සම්පූර්ණයෙන් අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි.

    මීට පෙර රටේ බලශක්ති අර්බුදය සහ ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන හා විදුලිය ඉතිරි කර ගැනීමේ අරමුණින්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා සතියේ ඇතැම් දිනවල නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබුණි. ඒ අනුව, විශේෂයෙන් බදාදා දිනවලදී ලබා දුන් නිවාඩුද මෙම ක්‍රමවේදයට ඇතුළත් විය.

    කෙසේවෙතත්, රටේ වත්මන් තත්ත්වය සලකා බලමින්, ලබන අනිද්දා වන අගෝස්තු 08 වැනිදා සිට මෙලෙස ලබා දුන් නිවාඩු තවදුරටත් ක්‍රියාත්මක නොවන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    GLN
     
    Last edited:

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    Ryan Gosling Clap GIF
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,589
    4,447
    113
    ඉක්මනින්ම බලශක්ති අර්බුධය නිමාකිරීම තෙල් ගෑස් තිබුනටත් වඩා මිල පහල දමා රට යටා තත්වෙට ගැනීම පිලිබද මාලිමා කැල උපහාර දක්වති
    😁😁😁⛽
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,919
    13,372
    113
    35
    Spain
    අගොස්තුව වෙන්න තව මාස ගාණක් තියෙනවා නෙ. මුන් කියනවද අගෝස්තුව වෙනකම් පෑවිල්ල අල්ලන් ඉන්නවා කියල?
     
    • Like
    Reactions: War Fighter

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,135
    20,726
    113
    හස්තිශෛලපුර
    අගොස්තුව වෙන්න තව මාස ගාණක් තියෙනවා නෙ. මුන් කියනවද අගෝස්තුව වෙනකම් පෑවිල්ල අල්ලන් ඉන්නවා කියල?

    haiyo,, gossiplanka ewunge news.. ලබන අනිද්දා වන අගෝස්තු 08 වැනිදා 🤌 🤌 :lol: :lol:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,589
    4,447
    113
    ට්‍රම්ප්ට බම්බු ගහගන්න කියල මැදපෙරදිග යුද්ධය නිමාකර, සාමය උදාකර බදාදා යලි සාමාන්ය කල ජනපතිදුනි ඔබ අමරණීයයි 👏👏👏
     
    Last edited: