අත්‍යාවශ්‍ය බඩු ගන්න හෙට පයින් යමුද ?

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,185
    8,184
    113
    M-Town
    ආණ්ඩුවේ ඉන්න උන් ගැනනම් කතා කළ වැඩක් නෑ ඕයි. ඇමතිලා මන්ත්‍රීවරුන් හෙට පයින් ගිහින් බඩු ගනීද කියපන්. ගොබ්බ නීති.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    ඒක හරි බම් , බැරි එකාලට.. ස්කූටියක් තියෙන, ත්‍රීවීල් එක තියෙන හැම එකාටම ඕක කරන්න් පුළුවම් කියල උඹ අවංකවම හිතනවද ?
    Mama hithan na. eth ape unge kaiyai pada gadai thiyena eka kohoma hari karagani. nathi eka gana balan nane.
    E nisa kohoma hari api api ganama balaganna sidda wela thiyenawa.

    Mechchara corona wadi wela thiyeddi salli na gaga adaddi manthri lata wahana gennana ratakne
    Meka hadanna ba. kohoma hari aduma dubai wath panaganna balanna wenawa

    ( Kanna deyan nathuwa ahala pahala ekek awith udawwak illuwoth nokara inna sakkiliyek newei man )
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    keels එකේ ට්‍රොලි ටික කට්ටිය ගෙවල් වලට යනකම්ම තල්ලුකරගෙන යයිද දන්නේ නෑ :lol:
    සිරාවට ආයෙම ට්‍රොලි එනකල් ලොකු පෝලිමක් තියේ... නැත්නම් හෙට ඔයටික ම්සිින් වෙනව ආයෙම 31, 4යි බඩු ගන්න් එන්න....
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Man german iddi e super market eke ehema karanna denawa. Aulak na e minissu aya genath denawa kiyala dannawane. eth ape aiyala ehema nane :ROFLMAO:
    ඒක ම්ම් ඇත්ත මාත් පෝලන්ඩ් ඉන්න් කාලෙ එහෙමයි, එපාට්මන්ට් වලට 50m ගෙනිහින් ආපහු ගෙනත් දෙනෝ. එවගෙ ම්නිිස්සු ජෙනුයින්. අනික එව්වගෙ කෝමත් සියලුම දේ තියෙනව, කලාතුරකින් හොයන් දෙයක් නැති වෙම්නෙ.
     
    • Like
    Reactions: dilann

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    keels එකේ ට්‍රොලි ටික කට්ටිය ගෙවල් වලට යනකම්ම තල්ලුකරගෙන යයිද දන්නේ නෑ :lol:
    මම යනව බන් නිදාගන්න
    උදේ 2ට නැගිටින්න ඕන ෆුඩ් සිටියෙ පෝලිමේ මුල අල්ලල බඩු ගෝනි ටික පටවන් ට්‍රොලීයෙන්ම ගෙදර එනවා, ට්‍රොලිය ඉරොසන් අතේ පස්සෙ යවන්න බැරියැ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    මම යනව බන් නිදාගන්න
    උදේ 2ට නැගිටින්න ඕන ෆුඩ් සිටියෙ පෝලිමේ මුල අල්ලල බඩු ගෝනි ටික පටවන් ට්‍රොලීයෙන්ම ගෙදර එනවා, ට්‍රොලිය ඉරොසන් අතේ පස්සෙ යවන්න බැරියැ
    ado heta erozan wa mma wenkaragena thiyenne mage buruwa job ekata.. uge pite yanne. Nakamurawa set karaganin ube wadeta. :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිතුනෙ අද නිව්ස් බලද්දි දැක්කා කොවිඩ් ගැන ඒ කොමිටියකදි ජනාධිපති කියනව අද පාරෙ වාහන් වැඩී කියලා, දැන් මාධ්‍ය සාකච්ඡාවෙ කියනව හෙට අත්‍යාවශ්‍ය බඩු ගන්න් වාහන වල යන්න බෑලු. නිකමට හිතන්න අත්‍යවශය බෙහෙතක් ඔසු සලක විතරක් ලාභෙට ගන්න්න් පුළුවන් ඒක තියෙන්නෙ ලඟම එක කිලෝමීටර් 4ක් වගෙ කියලා, දැන් වාහන තියෙන් උන් පයින් යන්න ඔනිද ? පැලවත්ත කිරිපිටි එකක් හැම ටවුමක හොයන්න්න් තියේද ? එතකොට පොල් පර්‍යේෂණ ආයතනේ සහතික කරපු පොල්තෙල් එකක් ගෙවල් ලඟ කඩේ ගන්න් තියෙනවද ? මෙහෙ නම් ඔහොමයි, ඊටත් කොළඹට තදාසන්න වෙලත්.

    ඔව්වා දැවෙන ප්‍රශ්න බම්!!!

    කෙසේ වෙතත් සාධාරණ හේතුවක් මත රථවාහන භාවිතයට අවසර හිමිවනු ඇති බවත් කොළඹ ඇතුලු ජනාකීර්ණ ප්‍රදේශවල වෙළදසැල් කිහිපයක් වුවද විවෘත කිරීමට අවසර හිමිවනු ඇති බවත් යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උන්ට කන්න බොන්න ටික හම්බවෙනවා ඒවා එන්නේ කොහෙන්ද කියලා උන් දන්නේ නෑ. ඉතින් උන් ඒ මට්ටමෙන් තමයි තිරණ ගන්නේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,094
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙසේ වෙතත් සාධාරණ හේතුවක් මත රථවාහන භාවිතයට අවසර හිමිවනු ඇති බවත් කොළඹ ඇතුලු ජනාකීර්ණ ප්‍රදේශවල වෙළදසැල් කිහිපයක් වුවද විවෘත කිරීමට අවසර හිමිවනු ඇති බවත් යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.
    සිවිල් වැඩ භාරදීල මෝඩ උට්ටෙකුට. පැයෙන් පැයට කියන කතා වෙනස් කරනව
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    සිවිල් වැඩ භාරදීල මෝඩ උට්ටෙකුට. පැයෙන් පැයට කියන කතා වෙනස් කරනව
    uuta nam mara attention rudawak tiyene.. war time eketh moo balapu balapu wele mike ekak issraha
     
    • Like
    Reactions: topkollek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    uuta nam mara attention rudawak tiyene.. war time eketh moo balapu balapu wele mike ekak issraha

    උඹගෙයි නාථගෙයි English class එක නැගල යනවද ? ඌ හොඳට ඉගෙන ගන්නවද ?
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ada wife danda (office) town giya. ara kiwwa wage badu ganda yana aya pain thama yanda ona. super market park closed. badu malu ellan yana ewun dakkama duka hithuna sirawata.
     
    • Like
    Reactions: DjAnomaly