ආණ්ඩුවේ ඉන්න උන් ගැනනම් කතා කළ වැඩක් නෑ ඕයි. ඇමතිලා මන්ත්‍රීවරුන් හෙට පයින් ගිහින් බඩු ගනීද කියපන්. ගොබ්බ නීති.

Mama hithan na. eth ape unge kaiyai pada gadai thiyena eka kohoma hari karagani. nathi eka gana balan nane.ඒක හරි බම් , බැරි එකාලට.. ස්කූටියක් තියෙන, ත්‍රීවීල් එක තියෙන හැම එකාටම ඕක කරන්න් පුළුවම් කියල උඹ අවංකවම හිතනවද ?
සිරාවට ආයෙම ට්‍රොලි එනකල් ලොකු පෝලිමක් තියේ... නැත්නම් හෙට ඔයටික ම්සිින් වෙනව ආයෙම 31, 4යි බඩු ගන්න් එන්න....keels එකේ ට්‍රොලි ටික කට්ටිය ගෙවල් වලට යනකම්ම තල්ලුකරගෙන යයිද දන්නේ නෑ![]()
Man german iddi e super market eke ehema karanna denawa. Aulak na e minissu aya genath denawa kiyala dannawane. eth ape aiyala ehema nanekeels එකේ ට්‍රොලි ටික කට්ටිය ගෙවල් වලට යනකම්ම තල්ලුකරගෙන යයිද දන්නේ නෑ![]()
gewal walata geniyanna denawada? car park ekta geniyanna nm meheth denwa ..Man german iddi e super market eke ehema karanna denawa. Aulak na e minissu aya genath denawa kiyala dannawane. eth ape aiyala ehema nane![]()

ඒක ම්ම් ඇත්ත මාත් පෝලන්ඩ් ඉන්න් කාලෙ එහෙමයි, එපාට්මන්ට් වලට 50m ගෙනිහින් ආපහු ගෙනත් දෙනෝ. එවගෙ ම්නිිස්සු ජෙනුයින්. අනික එව්වගෙ කෝමත් සියලුම දේ තියෙනව, කලාතුරකින් හොයන් දෙයක් නැති වෙම්නෙ.Man german iddi e super market eke ehema karanna denawa. Aulak na e minissu aya genath denawa kiyala dannawane. eth ape aiyala ehema nane![]()
appartment ekatama gihin aran enawa man badu tika dalagewal walata geniyanna denawada? car park ekta geniyanna nm meheth denwa ..![]()
මම යනව බන් නිදාගන්නkeels එකේ ට්‍රොලි ටික කට්ටිය ගෙවල් වලට යනකම්ම තල්ලුකරගෙන යයිද දන්නේ නෑ![]()
ado heta erozan wa mma wenkaragena thiyenne mage buruwa job ekata.. uge pite yanne. Nakamurawa set karaganin ube wadeta.මම යනව බන් නිදාගන්න
උදේ 2ට නැගිටින්න ඕන ෆුඩ් සිටියෙ පෝලිමේ මුල අල්ලල බඩු ගෝනි ටික පටවන් ට්‍රොලීයෙන්ම ගෙදර එනවා, ට්‍රොලිය ඉරොසන් අතේ පස්සෙ යවන්න බැරියැ

ඩිපොසිට් එකක් තියාගත්තොත් නම් ගෙනත් දෙයිMan german iddi e super market eke ehema karanna denawa. Aulak na e minissu aya genath denawa kiyala dannawane. eth ape aiyala ehema nane![]()
හිතුනෙ අද නිව්ස් බලද්දි දැක්කා කොවිඩ් ගැන ඒ කොමිටියකදි ජනාධිපති කියනව අද පාරෙ වාහන් වැඩී කියලා, දැන් මාධ්‍ය සාකච්ඡාවෙ කියනව හෙට අත්‍යාවශ්‍ය බඩු ගන්න් වාහන වල යන්න බෑලු. නිකමට හිතන්න අත්‍යවශය බෙහෙතක් ඔසු සලක විතරක් ලාභෙට ගන්න්න් පුළුවන් ඒක තියෙන්නෙ ලඟම එක කිලෝමීටර් 4ක් වගෙ කියලා, දැන් වාහන තියෙන් උන් පයින් යන්න ඔනිද ? පැලවත්ත කිරිපිටි එකක් හැම ටවුමක හොයන්න්න් තියේද ? එතකොට පොල් පර්‍යේෂණ ආයතනේ සහතික කරපු පොල්තෙල් එකක් ගෙවල් ලඟ කඩේ ගන්න් තියෙනවද ? මෙහෙ නම් ඔහොමයි, ඊටත් කොළඹට තදාසන්න වෙලත්.
ඔව්වා දැවෙන ප්‍රශ්න බම්!!!
සිවිල් වැඩ භාරදීල මෝඩ උට්ටෙකුට. පැයෙන් පැයට කියන කතා වෙනස් කරනවකෙසේ වෙතත් සාධාරණ හේතුවක් මත රථවාහන භාවිතයට අවසර හිමිවනු ඇති බවත් කොළඹ ඇතුලු ජනාකීර්ණ ප්‍රදේශවල වෙළදසැල් කිහිපයක් වුවද විවෘත කිරීමට අවසර හිමිවනු ඇති බවත් යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.
uuta nam mara attention rudawak tiyene.. war time eketh moo balapu balapu wele mike ekak issrahaසිවිල් වැඩ භාරදීල මෝඩ උට්ටෙකුට. පැයෙන් පැයට කියන කතා වෙනස් කරනව
uuta nam mara attention rudawak tiyene.. war time eketh moo balapu balapu wele mike ekak issraha