අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සදහා රජය රට වසා දැමිම සලකාබලයි. 🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සදහා රජය රට වසා දැමිම සලකාබලයි.

    අත්‍යාවශ්‍ය සේවාවන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට හැකි බව සහතික කිරීම සඳහා රජය රට තාවකාලිකව වසා දැමීමක් ගැන සලකා බලමින් සිටින බව වාර්තා වේ.

    🔴 The Government is said to be considering a temporary lockdown to ensure essential services are able to obtain the fuel they require.

    However, no final decision has been reached on the matter.

    Essential services are unable to obtain fuel owing to the massive queues outside fuel stations across the country.

    The situation is expected to continue until fresh stocks of fuel arrives in the country after 10th July.


    As a result the Government is giving careful consideration to a temporary lockdown.

    Government sources said that a temporary lockdown will ensure only essential services obtain the remaining fuel in the country.

    The Government has already declared a work from home period till 10th July. (Colombo Gazette)
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    පිස්සුද බන්.. එහෙම මැනේජ් කරලා තීරනයක් ගන්න පුලුවන්නම්.
     
    • Like
    Reactions: NRTG

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    බදාදා උදේ වහනවා..
    සතු තුනකට කැම එහෙම අරන් තියගන්න..😌
    sure da machn ?? mata galle yanna thiyenawa wadata :( badada wahanawanam gihin wadak na heta :( apahu anidda enna wenawane
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    Depression wage oi gedaratama wela idala... thel na. Polim wala katta kaka inna time naha
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    sure da machn ?? mata galle yanna thiyenawa wadata :( badada wahanawanam gihin wadak na heta :( apahu anidda enna wenawane

    පිස්සු කෙලින්නෙ නැතුව වැඩටික කරගනින් බන්..
    තමන්ගෙ වාහනයක්නම් තෙල් ටිකක් ගහගෙන, නැත්නම් පොදු ප්‍රවාහනෙයෙන් ගිහින් වැඩටික කරගනින්..
    තෙල් නැහැ කියලා රට වහන්න ආන්ඩුවෙ ඉන්නෙ ඒ තරම් පිස්සො නෙමේ..

    කිරියේ රට වැහුවේ 1,194 නි වතාවට..
    නිව්සීලන්ඩ් වලට වඩා පොඩ්ඩක් වැඩී..