අත්‍ය අවකාශයේ චිත්‍ර ඇඳීම
මෙච්චර කල් ඔයාල චිත්‍ර ඇන්දෙ කොලේක, නැත්නම් ටච් ස්ක්‍රීන් එකක.. කොහොමද ත්‍රිමාණ අවකාශයේ චිත්‍ර අඳින්න ඇත්නම්. හිතාගන්නත් බෑ නේද කියන්නෙ මොකද්ද කියලවත්. අපි මේ කතාකරන්නෙ වර්චුවල් රියලිටි එක ගැන. මම ඒ ගැන විස්තර කරන්න යන්නෙ නෑ.. සමහර අය වර්චුඅල් රියලිටි තාක්ශනය උපයෝගී කරගෙන පරිඝනක ක්‍රීඩා වල යෙදිලා ඇති. තවත් ස්වල්ප දෙනෙක් පොර්න් බලලා පවා ඇති. නමුත් මේ මම කතා කරන්නෙ අතත්‍ය අවකාශයේ චිත්‍ර ඇඳීම ගැන. ඇත්තටම දැන් ඔබට අවස්තාව හිමිවෙනවා මේ ක්‍රියාව අත්විඳින්න සමාගම මගින් නිකුත් කරපු HTC Vive නැමැති වර්චුවල් රියලිට්ය් හෙඩ්සෙට් එකත් සමග.. ඒකට සහාය වෙන්නෙ ගූගල් සමාගම මගින් නිර්මාණට කරපු ටිල්ට් බ්‍රශ් නැමැති පරිඝනක වැඩසටහනයි. දැන් කිව්වට මේවා නිකුත් වෙලා ටිකක් කල්. පහතින් ඔබට නරඹන්න පුලුහන්. වැඩි විස්තර අවශ්‍ය උදවිය සර්ච් කරත්වා...ඒස්වා හක්(බින්දු දෙක ටයිප් කරන්න දන්න එකෙක් ඉන්නවද?)
https://i.imgur.com/koauvj5.gifv

Last edited: