Seiko 5 neda
Umba patta salli kaarayek ne banView attachment 192676
My Omega seamaster 300m.
Supiri watch eka
------ Post added on Dec 24, 2022 at 10:26 AM
Quartz ne?CASIO - MTP-V001D-7BUDF
![]()
![]()
------ Post added on Dec 24, 2022 at 10:27 AM
Seiko 5 neda
Umba patta salli kaarayek ne banView attachment 192676
My Omega seamaster 300m.
Quartz ne?CASIO - MTP-V001D-7BUDF
![]()
![]()
Swatch name eka nisa wenna athi. Kawuda ban kamathi entry level watch name ekak gahapu dial ekak tiyena watch1k daannaSwatch x Omega series eka ganan adu ay ban?
https://www.swatch.com/en-us/bioceramic-moonswatch.html#mercury
Umba tax kiyal gewanawada?View attachment 192705
My Rolex OP 39mm Blue colour watch.
E kiwwe mokadda? therune naha.Umba tax kiyal gewanawada?
umba rolex watch ekak danna tharan income tiyena nisa masekata income tax kiyak gewanawada kiyala ahuwe?E kiwwe mokadda? therune naha.
Swatch x Omega series eka ganan adu ay ban?
https://www.swatch.com/en-us/bioceramic-moonswatch.html#mercury
The release is basically a great marketing/PR stunt 
View attachment 192676
My Omega seamaster 300m.

ela got it bnBecause it is nothing like an actual Omega. It`s basically a plastic (ceramic/plastic alloy) casing that looks similar to a Omega Moonwatch (Speedmaster). Swatch group owns Omega so they put the "Omega" name in there.The release is basically a great marketing/PR stunt
One of the all time classics by Omega. My only gripe with this model is the useless Helium escape valve that destroys the design symmetry of the watch. They should at least offer an option without the valve IMHO.
------ Post added on Dec 25, 2022 at 4:14 PM
Yes. හොඳ price එකක්. Original sticker price එක 512usd වගේ .
38mm kiyanne sahenna podi dial1Yes. හොඳ price එකක්. Original sticker price එක 512usd වගේ .
135,000lkr කියන්නේ 376.25usd.
ගොඩක් ලාබයි.
Hamilton khaki mechanical කියන්නේ. 1960s වල ඇමරිකන් army එකේ official watch එක.
වියට්නාම් යුද්දෙට us army සෙබළු එක ගියේ මේ model එක අතේ බැඳගෙන.
හොඳ මිලිටරි heritage එකක් මේ model එකට තියෙනවා.
ඕක odel OGF store එකේ තිබ්බා. මං ට්‍රයි කරලා බැලුවා.මට set වුණේ නෑ.
ඕකේ lugs ගොඩක් දිගයි, lugs curve වෙලත් මදි මට සෙට් වෙන විදියට.
38mm on paper diametion වුණාට. Lugs දිග නිසා watch එක 40mm size එකක look එක තියෙන්නේ. Onegalleface ගිය වෙලාවක try කරලා බලන්නකෝ. ඒ look එක ෆොටෝ එකකින් පෙන්නන්න බෑ.38mm kiyanne sahenna podi dial1
Eth me ganata tiyena watches baluwama me ganata swiss movement1k tiyena watch ekak me ganata sahenna watinawa
mama gattu seiko eka 42.5mm e unata podi wage danene damma ma. lug to lug and watch dimensions ekata wenas wenwa neh look and feel eka.38mm on paper diametion වුණාට. Lugs දිග නිසා watch එක 40mm size එකක look එක තියෙන්නේ. Onegalleface ගිය වෙලාවක try කරලා බලන්නකෝ. ඒ look එක ෆොටෝ එකකින් පෙන්නන්න බෑ.
සමහර ඒ වගේ watch තියෙනවා, On paper diamention වලට වඩා ඇත්තටම අතට ගත්තාම feal එක completly වෙනස් ඒව.
135,000 kiyane hoda price ekak. mehe ganna giyoth 380-400$ wage wenwa
ඔව් . ඔව් . ඔය තියෙන්නේ experiances.mama gattu seiko eka 42.5mm e unata podi wage danene damma ma. lug to lug and watch dimensions ekata wenas wenwa neh look and feel eka.
ඔව් . ඔව් . ඔය තියෙන්නේ experiances.
Srpd/skx watch , seiko turtle වගේ වොච් ප්‍රසිද්ධයි. Paper diamentions වලට වඩා
size එක small විදියට පෙන්නවා කියලා.
Seiko ලා ඒ වැඩේ කරන්නේ lugs short length කරලා.
අනික , ගොඩක් dive watches size down කරලා ෆීල් වෙන්නේ.(exceptions තියෙනවා.
Longines hydroconquest වගේ ඒවා. එකේ long lugs නිසා true to size look එක තියෙන්නේ.)
මේ video එකේ watch design වල size ට්‍රික්ස් කියලා දෙනවා.

