අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

MrCat

Well-known member
  • Jul 3, 2007
    652
    1,073
    93
    Most reliable, easily repairable & parts available japanese movements monawada?
    @GHost_94 @MrCat @vishamacharya

    Out of modern/current automatic movements, i`d vote for Seiko 4R35/4R36. Miyota 9015 is similar in price etc... Said to be a little smoother and accurate over 4R35

    I`m not an expert when it comes to automatic movements though, other`s may reply too.. :)
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Most reliable, easily repairable & parts available japanese movements monawada?
    Easily repairable, parts availability - 4R35/ nh35 and 4R36/nh36 series එක .

    Reliable - miyota 8000 series එක 4r series යන්තං beat කරනවා.

    Seiko movement වල කලාතුරකින් hairspring එක tangle වෙන issue එකක් තියෙනවා ලු.
    https://www.watchuseek.com/threads/what-to-do-when-your-seiko-is-running-exceptionally-fast.416572/

    Simple fix එකකින් ගොඩ දාන්න පුලුවන්ලු.
    (Watch එකට shock එකක් දීලා)

    හැබැයි miyota 8000 එකෙත් second hand stutter වෙන issue එකකුත් තියෙනවා ලු. එක bug එකක් නෙමෙයි feature එකක් ලු. Time keeping වලට අවුලක් නෑ.
    https://calibercorner.com/stuttering-seconds-hand-explained/

    Miyota 9000 series එක rare නේ. ටිකක් සාපේක්ෂව premium වගේ. ඒක swiss movement එකක් වගේ 4hz beat වෙනවා.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,705
    113
    Out of modern/current automatic movements, i`d vote for Seiko 4R35/4R36. Miyota 9015 is similar in price etc... Said to be a little smoother and accurate over 4R35

    I`m not an expert when it comes to automatic movements though, other`s may reply too.. :)
    Easily repairable, parts availability - 4R35/ nh35 and 4R36/nh36 series එක .

    Reliable - miyota 8000 series එක 4r series යන්තං beat කරනවා.

    Seiko movement වල කලාතුරකින් hairspring එක tangle වෙන issue එකක් තියෙනවා ලු.
    https://www.watchuseek.com/threads/what-to-do-when-your-seiko-is-running-exceptionally-fast.416572/

    Simple fix එකකින් ගොඩ දාන්න පුලුවන්ලු.
    (Watch එකට shock එකක් දීලා)

    හැබැයි miyota 8000 එකෙත් second hand stutter වෙන issue එකකුත් තියෙනවා ලු. එක bug එකක් නෙමෙයි feature එකක් ලු. Time keeping වලට අවුලක් නෑ.
    https://calibercorner.com/stuttering-seconds-hand-explained/

    Miyota 9000 series එක rare නේ. ටිකක් සාපේක්ෂව premium වගේ. ඒක swiss movement එකක් වගේ 4hz beat වෙනවා.
    Miyota 8205 hondaida?
    Seiko 7S26 & Orient F6722 dan out dated da? lankawe 7S26 tiyena ewath lakshen eha wenawa dan. Ekath hadanna lesi neda?
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Miyota 8205 reliable. හැබැයි මට නම් out dated movement එකක්.
    ලොකුම අවුල roter එක wind වෙන්නේ එක direction එකකට විතරයි.
    එතකොට winding එක efficient නෑ.
    No hacking. Time එක adjust කරද්දී seconds hand එක stop වෙන්නේ නෑ.
    Second hand stuttering issue එකත් තියෙනවා.
    Made in Japan.

    7s26 එකත් old movment එකක්. Winding නම් දෙපැත්තම වෙනවා.
    හැබැයි hacking second hand එකක් නෑ මේකෙත්.
    Hand winding,කරන්නත් බෑ.
    Malaysia and Japan දෙකේම හදනවා.

    Orient f6722 එක නම් 4r features ඔක්කොම තියෙනවා වගේ.
    Hacking, hand wind, bidirectional winding.
    Made in japan.

    Orient එකත් seiko group එකේම sub brand එකක් නිසා same technology එකමයි use කරන්නේ.

    ලංකාවේ නම් seiko popular නිසා seiko or orient එකකට යන එක හොඳයි.

    https://wimaladharmabrothers.lk/product/seiko-5-automatic-gents-watch-snxf-05k1/

    හොඳ deal එකක්.
    Units 2i ඉතුරු.ගන්නවා නම් try එකක් දෙන්න.
    ------ Post added on Jan 19, 2023 at 8:50 PM
     
    • Love
    Reactions: SHEHAN_GIWANTHA

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Quartz Shit!
    Na na automatic.
    Typo wenna oona. Oya shop wala wada karana un watch gana Danna un nemei ne.
    Seiko 5 quartz enne na.
    Attributes 5k thiyenawa Seiko 5 ekak wenna.

    1.The Diaflex mainspring
    2.The Diashock system
    3.Automatic winding
    4.Day/date indication
    5.Water resistance

    Found a nice Sinhala FB page on mechanical wall clock movements.

    https://www.facebook.com/profile.php?id=100087477861102
    ------ Post added on Jan 21, 2023 at 8:55 PM
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    532
    113
    ලන්ඩන් වත්ත
    Tissot PRX 35mm eka gana mokada hithanne. meka hoda watch ekakda.

    maxresdefault.jpg

    maxresdefault.jpg
     
    • Like
    Reactions: ChoronaSottiya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    Tissot PRX 35mm eka gana mokada hithanne. meka hoda watch ekakda.

    maxresdefault.jpg

    maxresdefault.jpg
    Oke movement eka repair karanna puluwanda kiyala ahanna. Gidak quartz movement enne seal type. Kadunoth aye hadanna ba.
    me dawas wala oka hena janappriyai. LKR kiyak wenawada meka? Agent kenekgen da ganna hadanne?
     
    thusitha1990

    Junior member
  • Jun 10, 2009
    29
    35
    13
    eka 40mm wage neda. mage wrist eka podi. ekanisa eka mage athata lokui e watch eka. anith eka mama waffle dial ekata wada meke dial ekata kamathi. ganath wadi eka. ekanisai meka baluwe.
    Ehenam quartz eka thama ganna wenne. mage athath podi habai 39mm ekak man badinne. eka shape. eka nisa 40mm shape wenne ida tiyanwa. but out of budget nam aulk naha. passe thawa ekak gamu automatic ekak.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Ehenam quartz eka thama ganna wenne. mage athath podi habai 39mm ekak man badinne. eka shape. eka nisa 40mm shape wenne ida tiyanwa. but out of budget nam aulk naha. passe thawa ekak gamu automatic ekak.
    Machan prx 40mm එකේ bracelet එකේ 1st link එක rigid ලු. එක නිසා effective lug to lug එක 51mm වෙනවා. ඒක නිසා 40mm එක හෙන size. Leather band version එක නම් shape වෙයි.

    eka 40mm wage neda. mage wrist eka podi. ekanisa eka mage athata lokui e watch eka. anith eka mama waffle dial ekata wada meke dial ekata kamathi. ganath wadi eka. ekanisai meka baluwe.
    අඩෝ same problem here. 40mm ලොකු වැඩි. 35mm එකේ පොඩ්ඩක් blue ම හැර වෙන color එකක් consider කරලත් බලන්න.
    Blue එක අපේ බ්‍රවුන් skin එකට වැඩිය set වෙන්නේ නැති කතාවක් තියෙනවා ඒකයි.
    ------ Post added on Jan 27, 2023 at 9:26 PM
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93

    මේවාට කියන්නේ ana-digi watches කියලා.
    එක්තරා පිස්සුවක් තමයි.
    ඕවාටම කැමති cult එකක් තියෙනවා.
    Anna jomashop.com eke tissot 70% discount dala
    2023/1/1 ඉඳන් watch import temporarily restricted මචං.
    මේ tread එකෙත් තිබ්බා කියලා personal import අවුලක් නෑ කියලා. ඒක test කරලා බලන්න බයයි.😅
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Machan prx 40mm එකේ bracelet එකේ 1st link එක rigid ලු. එක නිසා effective lug to lug එක 51mm වෙනවා. ඒක නිසා 40mm එක හෙන size. Leather band version එක නම් shape වෙයි.

    අඩෝ same problem here. 40mm ලොකු වැඩි. 35mm එකේ පොඩ්ඩක් blue ම හැර වෙන color එකක් consider කරලත් බලන්න.
    Blue එක අපේ බ්‍රවුන් skin එකට වැඩිය set වෙන්නේ නැති කතාවක් තියෙනවා ඒකයි.
    ------ Post added on Jan 27, 2023 at 9:26 PM
    PRX eka mama dala baluwa lug to lug diga wadii. 🙁
     
    • Like
    Reactions: GHost_94

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    532
    113
    ලන්ඩන් වත්ත
    Machan prx 40mm එකේ bracelet එකේ 1st link එක rigid ලු. එක නිසා effective lug to lug එක 51mm වෙනවා. ඒක නිසා 40mm එක හෙන size. Leather band version එක නම් shape වෙයි.

    අඩෝ same problem here. 40mm ලොකු වැඩි. 35mm එකේ පොඩ්ඩක් blue ම හැර වෙන color එකක් consider කරලත් බලන්න.
    Blue එක අපේ බ්‍රවුන් skin එකට වැඩිය set වෙන්නේ නැති කතාවක් තියෙනවා ඒකයි.
    ------ Post added on Jan 27, 2023 at 9:26 PM
    blue eke machan dial ekata light eka wadunama light eka bounce weddi pattama gathiyak thiyanwa wage photos walai videos walai. ekai blue eka baluwe. leather strap version eketh habai pena widiyata strap eka tiakak hard wage. eka nisa athata ganata fit wenawada kiyala balanna one try karala. delugs after market strap ekak thiyenawa eka nam soft wage pena widiyata. eth eka thama powermatic 80 version ekata witharai wage.
     
    • Like
    Reactions: GHost_94