අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,057
    1,940
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    I don’t comment on the smart watch
    But bro, you got a marvellous collection. Congrats!

    Now you need following watches to complete your collection:

    A proper dive watch (something like DS Action Diver 38mm Powermatic 80 black & yellow, seiko samurai orange/yellow)

    A G-Shock

    [/SIZE]

    Cant live without the smart watch. on peak working days i get 100+ calls and emails. This is mainly to get notifications on those.

    Planning to buy a Gshock soon
     
    Last edited:
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    692
    846
    93
    awesome. case shape eka wenasak karanna adahasak nadda.
    Thanks Machan.
    මගේ wrist එක ටිකක් පොඩි. ඒක නිසා වෙන shape වලට යන්න ටිකක් බයයි.
    මොකද ඒවයෙ ටිකක් sizing tricky නිසා.

    MAEN Manhatton හරි ඒකේ chinese homage එකක් හරි ගන්න හෙන ආසාවක් තියෙනවා. බලන්න ඕන.
    images

    A very nice collection. A lot of gems like certina,mido,lorus, not stuff we usually see in SL.
    Mainstream නැති underdog brands, mainstream brand වල underdog
    models වලට මන් හෙනම කැමතියි.

    එකම exception එක ssk එක.
    Orient එකත් underdog brand එකක් විදියට තියෙද්දී ගත්තේ.
    SSK ගත්තේ mod කරන්න බලාගෙන. හැබැයි කරපු mod එකක් නෑ. තාම😅
    ------ Post added on Sep 5, 2026 at 7:59 PM
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,648
    539
    113
    ලන්ඩන් වත්ත
    Thanks Machan.
    මගේ wrist එක ටිකක් පොඩි. ඒක නිසා වෙන shape වලට යන්න ටිකක් බයයි.
    මොකද ඒවයෙ ටිකක් sizing tricky නිසා.

    MAEN Manhatton හරි ඒකේ chinese homage එකක් හරි ගන්න හෙන ආසාවක් තියෙනවා. බලන්න ඕන.
    images
    same issue මටත්. MAEN integrated bracelet නිසා ඒකත් ටිකක් ලොකුවට සෙට් වෙයි කියල හ්තෙන්නෙ මටනම්.
    Trafford crossroads / Vario versa එක ගැනත් බලන්න කැමති නම් ඔයාගෙ ටේස්ට් එකට මැච් වෙනවනම්.
     
    • Love
    Reactions: GHost_94

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    692
    846
    93
    Trafford crossroads එක නම් nice.
    ඔය JLC reverso, cartier tank design එක නම් මට සෙට් නෑ. Formal නම් matching. හැබැයි mage මතේ නම් smart casual , ගල් ශෝට ට set වෙන්නේ නෑ .

    එකම Exception එක තමයි Patak Philipe Eclipse.
    අම්මපා. සල්ලි නාන්න තියෙනවා නම් wishlist එකේ මුලින්ම ගන්න එකක්.🥵

    Ellipse.jpg

    Trump ගෙත් favourite watch එකක්.
    Eclips එක. Ultimate old money watch එකක්.
    Patek-Philippe-Golden-Ellipse.jpg

    ------ Post added on Sep 5, 2026 at 8:22 PM
     
    • Love
    Reactions: London Mahathun

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,648
    539
    113
    ලන්ඩන් වත්ත
    Trafford crossroads එක නම් nice.
    ඔය JLC reverso, cartier tank design එක නම් මට සෙට් නෑ. Formal නම් matching. හැබැයි mage මතේ නම් smart casual , ගල් ශෝට ට set වෙන්නේ නෑ .

    එකම Exception එක තමයි Patak Philipe Eclipse.
    අම්මපා. සල්ලි නාන්න තියෙනවා නම් wishlist එකේ මුලින්ම ගන්න එකක්.🥵

    Trump ගෙත් favourite watch එකක්.
    Eclips එක. Ultimate old money watch එකක්.

    ------ Post added on Sep 5, 2026 at 8:22 PM
    Loresum LS06 / Tuseno Supervintage ගැන බලන්න. මේ ලගින් යන case design එකක් තියෙන්නෙ.
     
    • Love
    Reactions: GHost_94

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,734
    113
    Thanks Machan.
    මගේ wrist එක ටිකක් පොඩි. ඒක නිසා වෙන shape වලට යන්න ටිකක් බයයි.
    මොකද ඒවයෙ ටිකක් sizing tricky නිසා.

    MAEN Manhatton හරි ඒකේ chinese homage එකක් හරි ගන්න හෙන ආසාවක් තියෙනවා. බලන්න ඕන.
    images

    Mainstream නැති underdog brands, mainstream brand වල underdog
    models වලට මන් හෙනම කැමතියි.

    එකම exception එක ssk එක.
    Orient එකත් underdog brand එකක් විදියට තියෙද්දී ගත්තේ.
    SSK ගත්තේ mod කරන්න බලාගෙන. හැබැයි කරපු mod එකක් නෑ. තාම😅
    ------ Post added on Sep 5, 2026 at 7:59 PM
    KUOE ekak ganna idea ekak nadda?
     
    • Like
    Reactions: GHost_94

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    692
    846
    93
    KUOE ekak ganna idea ekak nadda?
    Orient bambino එකේ vibe එකම නිසා ගන්න ලොකු interest එකක් නෑ. ගෙවන ගානට නම් වටිනවා. මොකක් හරි sports watch එකක් next ගන්න plan කරන්නේ.
    Tissot prx
    අඩුවට හම්බ වුනොත් pre owned Maurice Lacroix Aikon එකක් බලනවා. ලොකු budget නෑ මේ පාර.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,734
    113
    Orient bambino එකේ vibe එකම නිසා ගන්න ලොකු interest එකක් නෑ. ගෙවන ගානට නම් වටිනවා. මොකක් හරි sports watch එකක් next ගන්න plan කරන්නේ.
    Tissot prx
    අඩුවට හම්බ වුනොත් pre owned Maurice Lacroix Aikon එකක් බලනවා. ලොකු budget නෑ මේ පාර.
    Timex Expedition Pioneer
    Citizen Tsuyosa